
ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටිගුවාහිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ජය පැරදුමකින් තොරව අවසන් විය. තරග දෙකම විසඳුමකින් තොරව නිමා වීම හේතුවෙන් ටෙස්ට් තරගාවලිය ද 0-0 ක් ලෙසින් ජය පැරදුමකින් තොරව අවසන් විය.
දෙවැනි තරගයේදී ලකුණු 377 ක ඉලක්කයක් කරා යමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් දිනයේදී ක්‍රීඩාව නතර කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 193 ක් ලබා සිටියේය.
තරගයේ වීරයා වශයෙන් ක්‍රෙග් බ්‍රැත්වෙයිට් සම්මාන දිනාගත් අතර තරගාවලියේ වීරයා වශයෙන් සුරංග ලක්මාල් සම්මාන දිනා ගත්තේය.
සවිස්තර වාර්තාව සඳහා හිස් ඔසවාගෙන තරගාවලිය නිමා කරති කියවන්න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd