(හගුරන්කෙත ඒ.ජේ.කරදගොල්ල.)
මන්ත්‍රීතැන්න, ගැරඬිවැවට දියනෑමට ගිය පාසල් ශිෂ්‍යයකු දියේ ගිලී මියගොස් ඇතැයි රාගල පොලීසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ රාගල පොලිස් වසමේ රාගල සූරියකන්ද වත්ත පදිංචිව සිටි උදය කුමාර් අභිහේෂන් (අවු 15) නැමති ශිෂ්‍යයෙකි.
මිතුරන් දෙදෙනකු සමග මන්ත්‍රීතැන්න, ගැරඩිවැවට දිය නාමින් සිටියදි දියේ ගිලි ඇති අතර ඒක් සිසුවකු දියේ ගිලි ඇත.
මිතුරන් දෙදෙනා කෑගසා ඇති අතර ප්‍රදේශවාසීන් හා රාගල පොලිස් ස්ථානයේ නිළධාරීන් පැමිණ පැය දෙකක මෙහෙයුමකින් පසුව දියේ ගිලී සිටි සිසුවා ගොඩට ගෙන ඇති අතර ඒ්හු වන විට ඔහු මියගොස් සිටිබව පොලීසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd