
(දයාරත්න ඇඹෝගම)
පළාත් සභා මැතිවරණය වහා පවත්වන ලෙස ඉල්ලා අනුරාධපුර දිස්ත්‍රික් භික්ෂු පෙරමුණ අද(03) පස්වරුවේදි අනුරාධපුර නගරයේ පා ගමනක නිරත වුහ.
අනුරාධපුර සාම විහාරයට අද පස්වරැවේදි එක් රැස්වු භික්ෂුන් වහන්සේලා සාම විහාරයේ සිට මෛත්‍රිපාල සේනානායක මාවතේ අනුරාධපුර නව නගරය දක්වා පා ගමනින් වැඩම කොට එහිදි රැස්විමක්ද පැවත් වුහ.
කඩිනමින් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස රැස්ව සිටි භික්ෂු පෙරමුණේ හිමිවරුන්ඉල්ලා සිටියහ.
මෙම පා ගමනට අනුරාධපුර දිස්ත්‍රික්කයේ වෙහෙර,විහාරස්ථාන වල වැඩ වසන භික්ෂුන් වහන්සේලා රැසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd