IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තොඩුවාව ධීවරයෝ දුක කියති

(ඔගස්ටින් ප්‍රනාන්දු)

හලාවත උතුරු තොඩුවාව ධීවර ගම්මානයේ වෙරළ තීරය  උග්‍ර ලෙසින් මුහුදු කෑමට ලක්ව ඇතත් මේ දක්වා ඊට වගකිව යුතු ආයතනවල අවධානය යොමුව නැතැයි කියමින් ධීවරයෝ අද උද්ඝෝෂණයක නිරත වෙති.

උග්‍ර අයුරින්  මුහුදු ඛාදනය වන අතර මෙතෙක් ඊට ස්ථීර විසැඳුමක්  නොගැනීම නිසා මේ වන විට වෙරළාසන්නයේ විශාල බිම් තිරයක් මුහුදු කෑමට ලක්ව ඇති බවත් ඔවුහු කියති. මේ නිසා ඉදිරියේ දි තම නිවාස පවා මුහුදට ගසා ගෙන ගොස් තමන්ට උන්හිටිතැන් නැතිවන තත්ත්වයක් ඇති විය හැකි බවත් ඔවුහු සඳහන් කරති.

මෙයට විසදුම් වශයෙන් වෙරළට කළු ගල් වැටි දැමීම ආරම්භ කළත් පසුගිය කාලයේ දි එය අතර මඟ නවතා දැමුනු ඔවුහු චොදනා කරති.

තොඩුවාව මීසම පාලනාධිපති සංචල වසාර පියතුමෝ ද මෙම විරෝධතාවට එක්ව සිටියහ.

 



අදහස් (2)

තොඩුවාව ධීවරයෝ දුක කියති

Nishan Saturday, 03 April 2021 10:46 AM

සර්ට කියලා මුහුදෙන් වැලි පොම්ප කර ගන්න. කෝටි 9ක් වියදම් කරලා ගල්කිස්සේ වෙරල ගොඩකරපු වැඩේ සාර්ථකයි කියලා සූපවේදී අන්කල් කිව්වා...

:       1       3

Dilshad Saturday, 03 April 2021 11:22 AM

හිතන්න අමාරුයි. ඔය දුක් ගැනිවිලි වලට බලධාරීන් ඇහුම්කන් දෙයි කියලා. දැන් තත්වය එහෙමයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site