(සුජිත් හේවාජූලිගේ)
අලුත් අවුරුදු සමයේ නෑගම් යෑමත් සීමා කළ යුතු බව ඒම උත්සව සමය වෙනුවෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ සඳහන් වෙයි.
ඒසේම ඒළඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්ද පවුලේ උත්සවයක් ලෙස සමරන ලෙසත් ඒම මාර්ගෝපදේශ මාලාව මගින් දැනුම් දි ඇත.
මේ අතර අවුරුදු සමයේ සාප්පුවලට යෑමේදී ජනතාව අනුගමනය කළ යුතු සෞඛ්‍ය නීති පිළිබඳවත් ඒ් සාප්පු හිමිකරුවන් හා කළමනාකාරුවන් ක්‍රියාත්මක කළ යුතු සෞඛ්‍ය වැඩපිළිවෙළ පිළිබඳවත් මේ මාර්ගෝපදේශ මාලාව මගින් දැනුවත් කර ඇතැයි කොවිඩ් -19 පැතිරීම පාලනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුදහමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු එපා පොඩි සර්... ඔයාලා සතුටින් ඉන්නකෝ..!!!
අපේ සර් ආවට පස්සේ අපිට අවුරුදු නැහැ. වෙසක් නැහැ පොසොන් නැහැ. නත්තල් නැහැ, පොල්තෙල් නැහැ, අතේ සල්ලිත් නැහැ. කොහොමද සැප? මේ සැරේ අවුරුදු කනවද?
ඔවා ඉතින් අපිට කියලා වැඩක් නැහැ.
මොනවා වුණත් නිරෝධායනය කරන එක නියමෙට කළා. ඇත්ත කියන්න ඕනෑ. හෝටල් නිරෝධානයට වඩා 100 %ක් හොඳයි.
මේවා සාමාන්‍ය මිනිස්සුන්ට පමණයි.
හරි නම් රටක මෙවැනි ප්‍රකාශ කරන්න ඕනේ රටේ සෞඛ්‍ය ඇමැති, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, ජනපති වැනි පුද්ගලයින්.. නමුත් දැන් මේ සියලු දෙනාම අසමත් නිසා හෝ මාධ්‍ය වලට මුහුණ දෙන්නේ නැති නිසා හෝ ඔබතුමාවත් මේ උපදෙස් දෙන්න ඉදිරියට පැමිණීම ගැන ස්තුතියි...