අනුරාධපුර ඒක්සත් වෙළෙඳ සංගමයේ සංවත්සරයට හා භෝජන සංග්‍රාහට සහභාගී වු ප්‍රභූන් ඇතුළු සියලු දෙනාට පී.සී.අර් පරීක්ෂණයට පියවර ගන්නැයි අනුරාධපුර වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා පවසයි.
ඒම උත්සවයට සහභාගි වූ ඒක්සත් වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු ක්‍රියාකාරින් තුන් දෙනකු හා පවුල්වල සාමාජිකයන් තිදෙනෙක් කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු විම නිසා මෙම දැනුම් දීම කර ඇත.
අනුරාධපුර දිස්ත්‍රික් මැති ඇමැතිවරු ඇතුළු ප්‍රභූන් රැසක් මෙම උත්සයට සහභාගි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද ලංකාවේ ප්‍රභූන් කිසිවක් නැත. ඉන්නේ චූන් බූන්ලාය. අපේ රට මේ තරම් අගාධයට යන්නේ ඒ නිසාය.
මේ අයට ප්‍රභූන් කියන්නේ ඇයි? අපේ ඡන්දෙන් පත්වෙන්නේ... අපේ මුදලින් යැපෙන්නේ... ඒත් ප්‍රභූ..!! එතකොට අපි කවුද?
කොහෙද ඔය කියන ප්‍රභූන්ලා ඉන්නේ? වැඩි හරියක් කපටි කෛරාටික හොර දූෂිතයන් මිසක්... බැටලු හම පොරවාගෙන බොරුවට රඟපෑම් කරන අය ඕනතරම් .
ප්‍රභූ පොකුර.....?
අපි විජයගෙන් පැවතෙන ජාතියක් නම් ඔවා ගැන ඔතරම් වදවෙන්නේ මොකටද?මංපහරන්නන්, හොරුන්, කක්කඩියන් ඕනෙම රටක සිටිනවා. ඒත් ඒ අයට ඕනෑ විදිහට වැඩකරන්න බැරිවෙන්න බාධක නැතිකමේ ප්‍රශ්නයක් මෙහෙ තියෙන්නේ.
ප්‍රභූ පොකුර නිශ්ප්‍රභා වෙලාද?