සෞඛ්‍ය වියදම් තව අඩු කරයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරුන් සහ අනෙකුත් සියලුම සේවකයන්ගේ අතිකාල සහ අමතර දීමනා සියයට 15න් කපාහැර තිබේ. 22 February 2023
බඩ ඉරිඟු මිල තීරණය වෙයි මෙවර මහ කන්නයේ ගොවීන් වගා කළ බඩ ඉරිඟු කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 160කට මිල දී ගැනීමට සත්ව නිෂ්පාදන කර්මාන්තකරුවන් එකඟත්වය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 22 February 2023
පැෆරල් මැකෝට ලිපියක් යවයි පළාත් පාලන මැතිවරණයට බාධා කරමින් ඊට සහාය නොදුන් රාජ්‍ය ආයතන සහ ඒවායේ නිලධාරීන්ට එරෙහිව ගෙන ඇති පියවර කුමක්දැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂනස් සභාවෙන් විමසීමක් කර තිබේ. 22 February 2023
ඇල්ලට ’’අත’’නැතුව ඡන්දෙ දෙන්නේ මොකටද? ඇල්ල ප්‍රාදේශීය සභාවට ’’අත’’ දමා නැති නිසා ඡන්දෙ දෙන්නෙ මොකටදැයි හිත හිතා ඉන්න බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය . 22 February 2023
ඉන්දීය වීසා මධ්‍යස්ථානයේ පරිගණකය ඉස්සූ පස් දෙනා රිමාන්ඩ් ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි වීසා මධ්‍යස්ථානයේ සිදුවූ සොරකම සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය අත්අඩංගුවට ගත් එම ආයතනයේ පවිත්‍රතා කටයුතු සිදුකරන සේවිකාව ඇතුළු පාස් දෙනා ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා අද (22) නියෝග කළේය. 22 February 2023
ශ්‍රී ලංකාව කැකිල්ලේ රජුගේ රාජ සභාව වගේ වෙලා මේ වන විට ශ්‍රී ලංකාව කැකිල්ලේ රජුගේ රාජ සභාවේ ගත් ආකාරයේ තීන්දු ගන්නා රටක් වී ඇතැයි ජනතා නිදහස් සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. 22 February 2023
ශාෆ්ටර්ගේ ඝාතනය හොයන්න වෛද්‍ය මණ්ඩලයක් ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ව සිටී දිනේශ් ශාෆ්ටර් මහතාගේ මරණය, සියදිවි හානිකර ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා පංච පුද්ගල විශේෂ වෛද්‍ය මණ්ඩලය ලබන සතියේදී පත් කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (22) විවෘත අධිකරණයේදී දැනුම් දුන්නාය. 22 February 2023
මැ.කො ගැන මහජන නියෝජිතයන් පරීක්ෂා කළ යුතුයි මැතිවරණ කොමිෂන් සභාව සිය කාර්යභාරය නිසි පරිදි ඉටු කර තිබෙිදැයි පාර්ලිමේන්තුව සහ සියලු ජනතා නියෝජිතයන් වගකීමෙන් යුතුව පරීක්ෂා කර බැලිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 22 February 2023
මැතිව්ස් නැවත එක්දින සංචිතයට නවසීලන්තයේදී ලබන මාර්තු මස පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට හිටපු නායක, තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 22 February 2023
කොටුව දුම්රියපොළ ඉදිරිපිට වෘත්තිකයෝ විරෝධයක ආණ්ඩුවේ බදු ක්‍රමයට සහ මර්දනයට විරෝධය දක්වමින් රාජ්‍ය සහ පෞද්ගලික ආයතන රැසක වෘත්තිකයන් විශාල සංඛ්‍යාවක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට මේ වන විට විරෝධතාවක නිරතව සිටිති. 22 February 2023
අපේක්ෂා රෝහලේ යන්ත්‍රයක් කැඩී ප්‍රතිකාර වැඩ අඩාල වෙලා මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන යන්ත්‍රයක් දින අටක් තිස්සේ අක්‍රීය වී පැවතීමෙන් රෝග ප්‍රතිකාර කටයුතු අක්‍රිය වී තිබෙන බව අපේක්ෂා රෝහලේ අධ්යක්ෂවරයා දන්වා ඇතැයි සමගි ජනබලවේගයේ පත් කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 February 2023
ලයිට් බිල ඉහළ දැම්මයි විදුලි සේවකයනට ගහන්න හදලා අගලවත්ත ධාර්ටන්පීල්ඩ් පාරේ විදුලි පද්ධතියේ ඇතිවූ කාර්මික දෝෂයක් අලුත්වැඩියාවට පැමිණි විදුලි සේවකයන්ට සහ ඔවුන් පැමිණි නිල රථයට ගලකින් පහර දීමට උස්සාහ කළ පුද්ගලයකු ඉකුත්දා අත්අඩංගුවට ගත් බව අගලවත්ත පොලිසිය පවසයි. 22 February 2023
බුත්තල පොළොව සෙළ වේ බුත්තල ප්‍රදේශය අවට ගම්මාන රැසකට අද 22දින පෙ.ව 11.47ට භුකම්පනයක් දැනුන බව ප්‍රදේශවාසීන් කියයි. 22 February 2023
උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම නවතී අපොස උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගුරුවරු අයදුම් කිරීම ප්‍රමාණවත් නොවීම නිසා පිළිතුරු පත්‍ර ඇගයීම දින කීපයකින් කල්දැමීමට සිදුවූ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. 22 February 2023
’’මං ඡන්දෙට නැකතකුත් හැදුවා’’ ඡන්දෙට නැකතුත් සදාගෙන බලා සිටි නමුත් ඒකට කෙළවී තිබෙන බවත් ඡන්දෙ තිව්වොත් අනිවාර්යයෙන්ම තමන්ගේ ආසන ජයග්‍රහණය කරන බවත් පොදුජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 22 February 2023
කෝප්-කෝපා බලගැන්වේ නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය අවසාන කිරීමත් සමඟම අහෝසි වූ පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සහ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝපා කමිටුව) තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද (22) දැනුම් දුන්නේය. 22 February 2023
බිරිය ගෙනත් දෙනු නැතිනම් දරුවන් බලා ගනු බාල වයස්කාර දරු තිබෙන තිදෙනා ද කැටුව විදේශ සේවා නියුක්ති කාර්යාංශය තංගල්ල කාර්යාලයට ආ තිදරු පියකු බිරිඳ නැවතගෙන දෙන ලෙස එහි නිලධාරීන්ට බලකරමින් දරු තිදෙනා එම කාර්යාලය අසල අතහැර දමා ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 22 February 2023
ඩයනා - රංජිත් ගැටෙයි රනිල් වික්‍රමසිංහ ජනාධිපති වූයේ අනීතිකව බව මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරනවා. එතකොට පාර්ලිමේන්තුවත් අනීතික දැයි සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්රීනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවසුවාය. 22 February 2023
විදුලිය මිලදී ගැනීමට නව සූත්‍රයක් පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති කඩිනම් කිරීමට සහ දිරිමත් කිරීම වෙනුවෙන් නව විදුලිය මිලදී ගැනීමේ සුත්‍රයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 22 February 2023
අක්ෂිකාචවලත් හිඟයක් රජයේ රෝහල්වලට අවශ්‍ය අක්ෂිකාච ගෙන්වීම තවත් මාස හයක පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව වෛද්‍ය සැපයුම් අංශ ආරංචි මාර්ග කියයි. 22 February 2023
ගොවීන්ට නින්ද ගිය අතරේ අලි වගාව වනසති ආණමඩුව කොට්ටුකච්චිය කිලවන්එළිය කුඹුරු යායට කඩා වැදුන වල් අලි රංචුවක් අස්වනු නෙළිමට ආසන්නව තිබු අක්කර 20 කට ගොයම වනසා ඇති බව ගොවිහු හඩා වැලපෙති. 22 February 2023
ජනපති සන්නද්ධ හමුදා කැඳවයි රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීමට අදාළ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 22 February 2023
නිලධාරීන් චක්‍රලේඛ අල්ලගෙන දඟලනවා මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ රජයේ මුද්‍රණාලාධිපති ව්‍යවස්ථාව පසෙකට දමා චක්‍රලේඛ දෙකක් අල්ලගෙන දඟලන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 22 February 2023
හොර හරකා සමග සාජන් මාට්ටු පොලොන්නරුව මනම්පිටියෙන් හොරා ගත් බව කියන ගවයකු ගෙවත්තේ බැඳගෙන සිටි බව කියන පොලිස් සැරයන්වරයෙක් කන්තලේ මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා 20 වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 22 February 2023
‘‘ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුවට ඇපත් නෑ‘‘ පළාත් පාලන මැතිවරණයෙන් සමගි ජන බලවේගයට අති විශිෂ්ට ජයක් ලැබෙන බව දන්නා ආණ්ඩුව මුදල් නොමැති බව කියමින් මැතිවරණය මඟ හැරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. 22 February 2023
තනතුරට පත් කලා නම් කෙලින් කියන්න මුදල් කාරක සභා සභාපති ධුරයට තමා පත්කළ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූ නමුත් ඒ තනතුර පිළිබඳ නිල වශයෙන් දැනුම් නොදෙන්නේ ඇයි දැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා:- 22 February 2023
රුහුණේ කුමාරිය කළුතරින් නතර වේ රුහුණු කුමාරී දුම්රිය අද (22) උදෑසන කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී කාර්මික දෝෂයකට ලක් වීමෙන් එහි ගමන් ගත් දුම්රිය මගීහු දැඩි අපහසුතාවයකට ලක්වූහ. 22 February 2023
මැතිවරණ කොමසාරිස්ට මනි ඕඩර් පළාත් පාලන මැතිවරණය සදහා අවශ්‍ය මුදල් මැතිවරණ කොමිසම වෙත ලබා දීමේ අරමුණින් පාදුක්ක ප්‍රදේශයේ ඡන්දදායකයන් පිරිසක් පාදුක්ක තැපැල් කාර්යාලය හරහා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ’’ මනි ඕඩර්’’ යැවීමේ වැඩසටහනක් අද (22) දින පාදුක්ක තැපැල් කාර්යාලයේදී පැවැත්විණි. 22 February 2023
මහ සඟ දහසක් වඩිති දනට මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංවිධානයේ අනුග්‍රහයෙන් භික්ෂුන් වහන්සේලා දහසක් නමක් විෂයෙහි දන් පිරිනැමීමේ පින්කමක් බණ්ඩාරවෙල මහා නගර සභා ක්‍රීඩාංගන පරිශ්‍රයේදී සිදුවිය . 22 February 2023
නැගෙනහිරට පොඩි වැස්සක් නැගෙනහිර පළාතේ අද (22) වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා මධ්‍යම, දෙපාර්තමේන්තුව පවසයි. 22 February 2023
බොල්සොනාරෝ රටින් පනී බ්‍රසීල ජනපතිවරණයෙන්, ජනාධිපති ලූලා ද සිල්වාට පරාජය වුණු ප්‍රතිවාදී ජනපති ධුර අපේක්ෂක ෆ්ලේවියෝ බොල්සොනාරෝට මුදල් විශුද්ධිකරණ චෝදනා එල්ල වීමත් සමග ඔහු ඔහුගේ බිරිඳ සහ දියණිය සමග ඇමෙරිකා.. 28 October 2026