ඕස්ටේ්රලියාව ලෝක ශූරයන් ගෙදර යවයි නවසීලන්තයේ දැන් පැවැත්වෙන 7 වැනි ලෝක කුසලාන රග්බි තරගාවලියේදී අද (9) පැවැති අර්ධ අවසන් පුර්ව තරගයේදී ආසන්නතම ලෝක ශූරයන් වන දකුණු අප් 09 October 2011
ජ’පුර රෝහලට දැඩි ආරක්ෂාව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා සිටින වාට්ටුවේ ද රෝහලේ ද රෝහල අවට ද පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය දැඩි ආරක්ෂක විධිවිධ 09 October 2011
මහනුවර මහ නගර සභාව මනාප මහනුවර මහ නගර සභාවේ මනාප ප්‍රතිඵල එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රිවරු 13 යි 1 එම් රත්වත්තේ 6948 2 එස් දිසානායක 09 October 2011
එය ඉතාමත් උද්යෝගිමත් තරගාවලියක් වේවි එය ඉතාමත් උද්යෝගිමත් තරගාවලියක් වේවි. මා නායකත්වයට අලූත් නිසාම පසුගිය තරගාවලි දෙකේදීම බොහෝ දේවල් ඉගෙන ගත්තා. අප එක්සත් අරාබි එමීර් 09 October 2011
ශී‍්‍ර ලංකා පිල තරමක් අසීරු කණ්ඩායමක් ශී‍්‍ර ලංකා පිල තරමක් අසීරු කණ්ඩායමක්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තත්ත්වයත් තරමක් දුරට පාකිස්තානයට සමානයි. ඒ නිසා ටෙස්ට් තරගයක් ද 09 October 2011
මා ශූද්ධිවාදියෙක් මා ශූද්ධිවාදියෙක්. මා හිතන්නේ ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාව තවත් ඉදිරියටත් පවතීවි. මේ කෙටි තරග වලට මා නම් කැමති නෑ. ඒක හරියට ශී‍්‍ර ලංක 09 October 2011
කල්මුණේ මහ නගර සභාව මනාප කල්මුණේ මහ නගර සභාවේ මනාප ප්‍රතිඵල ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය මන්ත්‍රිවරු 11 යි 1 ඒ එම් මොහොමඩ් 16475 2 එම් එන් කරියප 09 October 2011
සතුරකුවත් නොකරන වැඩක් කරලා අඟුණකොලපැලැස්ස ජඳුරේ ගෙදරක නිවෙසේ වී ගෝනි 230කට හා ට්‍රැක්ටර් දෙකකට ගිනි තබා වනසා ඇත. අලාභය රුපියල් විසි දෙලක්ෂයක් බවද පෞද්ගලික අමන 09 October 2011
දුමින්ද ගැන පැය 48ක් සෝදිසියෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී හිසේ සැත්කමකට භාජනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ තත්ත්වය ගැන වෛද්‍යවරුන් ඉදිරි පැය හ 09 October 2011
ඩෙස්මන් ඇවිත්... 70 දශකයේ මෙන්ම 80 දශකයේ මුල් භාගයේදී එළිමහන් ප්‍රසංග වේදිකාව දෙවනත් කළ චරිතයක් ලෙස ඔහුගේ නාමය සඳහන් කළ හැකිය. නමුත් ඩෙස්මන් රුද්‍රිගෝ 09 October 2011
කුරුණෑගල මහ නගර සභාව මනාප කුරුණෑගල මහ නගර සභාවේ මනාප ප්‍රතිඵල එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රිවරු 08 යි 1 ඒ ජී පෙරමුණගේ 6805 2 එන් සී ද සිල්වා 09 October 2011
බදුල්ල මහ නගර සභාව මනාප බදුල්ල මහ නගර සභාවේ මනාප ප්‍රතිඵල එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රිවරු 10 යි 1 යූ එන් ගුණසේකර 7826 2 එන් එන් විජයරත්න 09 October 2011
ජල විදුලිය හොඳටම බහී ජල විදුලි බලාගාර ආශ්රිත ප්‍රදේශවල පවතින දැඩි නියගය හේතුවෙන් ජල විදුලිය නිපදවීම සියයට 23 දක්වා පහළ ගොස් ඇති බව විදුලි බල හා බල හක්ත 09 October 2011
අ,පුර මනාප අනුරාධපුර මහ නගර සභාවේ මනාප ප්‍රතිඵල එක්සත් ජනතා නිදහස් සන්ධානය මන්ත්‍රිවරු 10 යි 1එච් පී සෝමදාස 7883 2පේමසිරි හෙට්ටිආරච්චි 09 October 2011
මහේෂ් - වසන්ත ඉන්දියාව පරදවති හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේ සමාරම්භ උළෙලෙන් පසුව නිලවශයෙන් තරග ආරම්භ කරමින් පෙරේදා (8) රාත් 09 October 2011
දකුණු ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල ජනපති අතින් ආරම්භ කෙරෙයි හම්බන්තොට ප්‍රදේශය වර්ණවත් කරමින් පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක්‍රීඩා උළෙලේ සමාරම්භ උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප් 09 October 2011
සංධානයට විශිෂ්ට ජයක්. සෙනසුරාදා පැවැති පුංචි ඡන්දයෙන් පළාත් පාලන ආයතන 23 කින් 21 ක් දිනා (ආසන 245) එක්සත් ජනතා නිදහස් සංධානය විශිෂ්ට ජයක් වාර්තා කළේය සංධානය ප 09 October 2011
වසර පනස් අටකට පසුව මහනුවරත් ආණ්ඩුවට වසර පනස් අටකට පසුව මහනුවර මහ නගර සභාවේ බලය එජාපයෙන් ගිලිහි ගියේය එමෙන්ම නුවරඑළිය ,ගාල්ල, කුරුණෑගල, මාතර ,හම්බන්තොට, අනුරාධපුර යන පලා 08 October 2011
පරීක්ෂණයට රහස් පොලිසිය එයි කොලොන්නාවේ ගැටුම ගැන පරීක්ෂා කිරීමට රහස් පොලිසිය කැඳවා ඇත. වාහන කිහිපයකට අමතරව දුමින්ද සිල්වා මහතාගේ කාර්යාලයකට ද ගිනි තබා ඇත. 08 October 2011
දුමින්දගේ තත්ත්වය යහපත් අතට පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ හිසේ තිබූ උණ්ඩ දෙකක් ජයවර්ධනපුර රෝහලේ දී පැය දෙකක පමණ සැත්කමකින් පසු ඉවත් කළ බවත් ඔහු 08 October 2011
දුමින්දට සැත්කමක් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ හිසට එල්ල වූ වෙඩි පහරින් හිසට තුවාල සිදුව ඇතැයි ද දැන් ඔහුට සැත්කමක් කරන්නේ යැයි ද එතෙක් ඔ 08 October 2011
සියයට 55-60 ඡන්දය දීලා පුංචි ඡන්දයේ දී සියයට 55 - 60 අතර ප්‍රමාණයක් ඡන්දය ප්‍රකාශ කැර ඇතැයි පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි. ප 08 October 2011
මුල්ලේරියාවට හමුදාව-එස්ටීඑෆ් මුල්ලේරියාවේ ආරක්ෂාව තර කිරීමට පොලිසිය යුද හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බළකාය මුර සංචාරයට කැඳවා ඇත. 08 October 2011
භාරත ලක්ෂ්මන් වෙඩි තබා ඝාතනය කරයි කොලොන්නාවේ දී අද සවස සන්ධානයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා මරුම 08 October 2011
මුල්ලේරියාවට පොලිස් ඇඳිරි නීතිය ඉරිදා උදේ වනතුරු මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයට පොලිස් ඇඳිරි නීතිය පැනවීය. 08 October 2011
කොලොන්නාවේ ගැටුමින් දෙදෙනෙක් මරුට කොලොන්නාවේ ගැටුමින් පසු භාරත ලක්ෂ්මන් මහතාගේ ආරක්ෂකයන් දෙදෙනකු වෙඩි වැදී මියගිය බව කියයි. 08 October 2011
දුමින්ද ශ්රීජයවර්ධනපුර රෝහලට කොලොන්නාවේ සිද්ධියෙන් තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු සිව් දෙනකු ශ්රීජයවර්ධනපුර රෝහලට ඇතුළු කළ බ 08 October 2011
වෙඩි තැබීමෙන් පසු වාහන ගිනි ලති කොලොන්නාව වෙඩි තැබීමෙන් පසු ඡන්ද පොළ අවට රැස්වු පිරිස් වාහන කිහිපයකට ගිනි තබමින් ඡන්ද අවලංගු කරනනැයි කෑ කෝ ගසති. පොලිස් වාහන දෙකකට 08 October 2011
භාරත ලක්ෂ්මන්ට බරපතලයි කොලොන්නාව ඡන්ද මධ්‍යස්ථාන අසල සන්ධානයේ අධාරකවරුන් දෙපිරිසක් අතර වූ ගැටුමක දී වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ භාරත ලක්ෂ්මන් මහතා ශ් 08 October 2011
එංගලන්ත පිලට අදහාගත නොහැකි පරාජයක් 2011 වසරේ ලෝක කුසලාන දිනා ගැනීමේ එංගලන්ත සිහිනය සුන්නත්ධූලි කරමින් අවසාන පූර්ව තරගය සඳහා සුදුසුකම් ලැබීමට ප්‍රංශ කණ්ඩායම අද (8 වැනිදා 08 October 2011
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026