ලොව සුපිරි සත් සාමාජික රග්බි ක‍්‍රීඩකයන් 40 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන ‘කාල්ටන් සුපර් සෙවන්ස් ශ්‍රී ලංකා 2012’ සත් සාමාජික රග්බි තරගාවලියට සහභාගි වන නවසීලන්ත සත් සාමාජික රග්බි පිලේ නායක ඞී. ජේ. ෆෝබ්ස්, ඌව වයිපර්ස් පිලේ නායකයා ලෙස කටයුතු කරයි.
මෙවර තරගාවලියට ප‍්‍රබල නවසීලන්ත ක‍්‍රීඩකයන් 20 ක්, ෆීජි ක‍්‍රීඩකයන් 8 ක්, එංගලන්ත ක‍්‍රීඩකයන් 5 ක්, දකුණු අප‍්‍රිකානු ක‍්‍රීඩකයන් 3 ක්, ඇමෙරිකානු සහ සැමෝවා ක‍්‍රීඩකයන් දෙක බැගින් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.
පසුගිය වසරේ කණ්ඩායමේ මෙවර ද රදවා ගත් ක‍්‍රීඩකයන්ට අමතර 10% ගෙවීමක් ඇතුළත් වන අතර ඒ අනුව සඳුන් හේරත් සහ අනුරුද්ධ විල්ලර වැඩිම ගෙවීම ලබන දේශිය ක‍්‍රීඩකයන් වන බවත් වාර්තා වේ.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ දුප්පත් මිනිස්සුන්ගේ බදු මුදල් , මිනිස්සුන්ව මිරිකලා බදු ගහල , එක පවුලකගේ ආසාවට බොරු දේවල් කරනවා.යමක් කරන්න කලින් හිතන්න ඕන අපිට මෙවැනි දෙයක් අවශ්‍යද කියල .කවුද මේකට අනුග්‍රහය දක්වන්නේ කියමු බලන්න ?
මේ...මේ..මේ....මේ.......... කුණුහරප බෑ හරිද??????
38ක් පිටරටින්.එතකොට ලංකාවේ අය ගහන්නේ නැද්ද?
මේවා කවුද ස්පොන්සර් කරන්නේ?
මේ කාව සන්තෝශ කරන්නද.
ඉන්දියාවේ IPL ජනප්‍රිය උනාට , ඕස්ට්‍රේලියාවේ , නවසීලන්තේ රග්බි ජනප්‍රිය උනාට ..ලංකාවේ RAGBI වලට මේක ආදේශ කරන්න බෑ....ලංකාවේ ජනප්‍රිය කරන්න ඕන වොලිබෝල් කියලයි මං හිතන්නේ.....
මැච් එකනම් හොඳට තිබ්බා,ඒත්මේවට ස්පොන්සර් කරන්නේ කවුද කියල කිව්වෙ නෑනේ....
පිටරටනෙ,ලොකු ඇති, හැමෝම අත්දෙකෙන්ම වහගෙනඉන්නෙ.