මහින්ද රාජපක්ෂ ජනපති අද කතරගම ගියේය. කතරගම කිරිවෙහෙර විහාරාධිපති ආචාර්ය අලූත්වැව සෝරත හිමියන්ගේ සුව දුක් බැලීමට ගිය ජනපති කිරිවෙහෙර වැඳපුදා ගත්තේය. ජනපතිවරයා මාගම්පුර හම්බන්තොට වරායේ දෙවැනි අදියරේ ඉදිකිරීම්ද නිරීක්‍ෂණය කළේය. ජනපති වරායේ ජැටිය දිගේද ගමන් කළේය.

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනපති උතුමානො සෙරෙප්පු දෙක දාගෙනමයි වන්දනා කරන්ඩ ඇවිත් තියෙන්නෙ
අසිරිමත් දේවල් රටේ වැහිවැහලා. රටේ මිනිස්සුන්ට රටේ ජීවත් වෙන්න බැරි තරමටම රට සරුසාර වෙලා. සෞභාග්‍යයයෙන් ඉතිරිලා ගිහින්. අබුදස්ස කාලේ.....
හෙට අනිද්දට තව එක්කෙනෙක් කතරගම..
අනේ සාදු ....සාදු.... දැන් දෙයියො බුදුන් සිහිවෙන කාලයක් මේක...
භාරයක් වෙන්න ආවවත්ද....
ඔබතුමාට ජය!!!!
පවු කමා කර ගන්න ගියාවද්ද?
හා..හා.. හොරේ දැනුනා දැනුනා කටාර් ගිහින් ආවනේ
සෙනග එචිචර නෑවගේ නේද? මොකද මෙදවස්වල සෙනග බෙදිලගිහිලනේ.
පන්සලකට යන හැටි ඉගෙන ගෙන නෑ වගේ
හම්බන්තොට හදපු තටාකේ නා ගන්න වෙන්න ඇති
ඇයි ජනපති විතරක් පාවහන් දාගෙන?
කැන්සර් තියන අය වැලි පාගන්න හොඳ නෑ
ඔබතුමාට රට හදන්න බැරි උණොත් ඒක කරන්න වෙන කාටවත් බෑ.ඔබ හොද නායකයෙක්
ඔබ රජෙක්.රටේ මිණි මුතු පහළ වෙනවා.සමගිය පවතිනවා. ධාර්මික පාගකයෝ ඇති උණාමයි මේ අසිරිමත් දේ ඇති වන්නේ.බුදුන්ටත් වෛරක්කාරයෝ උන්නා.දේවදත්තලා අදත් එදත් ඉන්නවා
විල්ලුද පුන්චි දෙපා................
ජනපති තුමනි, පා වහන්......... ?