වෘත්තීය සමිති ව්‍යාපාරයේ පුරෝගාමියකු වමේ පැරැණි නායකයකු සහ නීතිවේදියකු වන බාලා තම්පෝ අද 90 විය සපුරයි
ලංකා වෙළෙඳ සේවා සංගමයේ නිර්මාතෘ වන ඔහු දක්‍ෂ නීතිඥයෙකි. 1947 වසරේ වැඩ වර්ජනයකට සහභාගී වීම නිසා රැකියාව අහිමි වූ තම්පෝ වාමාංශික ව්‍යාපාරයේ නියුමුවන් සමග එක්ව කම්කරු අයිතීන් වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු ලංකා සම සමාජ පක්‍ෂයෙන් දේශපාලනය ඇරැඹීය.
සම සමාජ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව 1964 දී සභාග ආණ්ඩුවක් සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක රජය සමග එක්වීමට එරෙහි වූ තම්පෝ එම පක්‍ෂයෙන් ඉවත්විය
පැරැණි වම වෙනුවෙන් බාලා තම්පෝ අදටත් පෙනී සිටියි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුභ උපන්දියක් වේවා!
ජීවතුන් අරත ඉන්න එකම සූරියමල් සාමාජිකයා!!
ඔබ තිසරණ ආරක්ෂා කරනවද?
මම පොඩිකාලේ ඉදලාම ඔබ පිලිබදව අහල තියනවා. හරියට සාමා, අමර වගේ. වැරදියට හිටන්න එපා. එත් ඔබගෙන් රටට උන දේ ගෙන හරියට ආරංචියක් නෑ. ඔබට සුභ උපන්දියක් වේවා!
දිගාසිරි පතමි සහෝදරයා.....
චිරං ජීවතු
මෙන්න නියම මහත්වරු
හොද දැක්මක් තියෙන උතුම් මිනිසෙක්...
තව කොහොම හරි 10 ක් අදිමු.........
ඔබට දීර්ඝායුෂ ලබේවා. දැනට වසර 10කට පමණ පෙර නාරාහේන්පිට කම්කරු කාර්යාලයේදී සේවකයන් වෙනුවෙන් කථාකරන හැටි මම දැක්කා.... ඉතා අනර්ඝයි........
මෙයාල තමයි වැඩ කරන ජනතාවගේ ජීවිත නැතිකරේ..
ඔබට සුභ උපන්දියක් පතන අතර නිදුක් නිරෝගී සුවය පතනමි.!!!
සුභ උපන් දිනයක් වේවා! නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා!
කම්කරු නායකයාණෙනි සුභ උපන්දිනක් වේවා , දීර්ඝායුෂ ලැබේවා !!
සුභ පැතුම්! මම ඔහුගේ දක්ෂතාවය අගය කරනවා
මව්බිමට නිහඩව සේවය කරන ඉතා උසස් කළාකරැවෙකි.. ඔබට දිගාසිරි පතමි...