අනුන්ගේ තුවක්කුවක් අතගාලා මන්ත්‍රී ලේකම්ට වෙඩි වැදිලා විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාගේ සම්බන්ධීකරණ ලේකම් බී.එම්. අමරසිංහ (49) අනුරාධප 14 February 2016
බුදු සසුනේ ප්‍රමුඛත්වය වෙනසක් නෑ ආගමික වශයෙන් ඇති සංස්සථාගත අයිතිය හා ඊට කිසිදු බාදාවක් ඇති නොවන ආකාරයට අවශ්‍ය වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර බුද්ධ ශා 14 February 2016
පොලිස් පොතෙන් අම්බලන්ගොඩ පොලිස් වසමට අයත් කහව දුම්රිය ස්ථානය පිටුපස තිබී පුද්ගලයකුගේ මළ සිරුරක් සොයගෙන ඇත. මළ සිරුර වයස අවුරුදු හැටක පමණ වන පිරි 14 February 2016
ආදරවන්තයන්ගේ දිනය ආගමානුකූලව සමරති තරුණ තරුණියන්, පාසල් දරුවන් හා වැඩිහිටියන් සහභාගී කරගනිමින් ‘‘පහන් සිතට දහම් සිසිලක්“ වැඩසටහන අකුරැස්සේ දස මහා බෝධි සෙනසුන් 14 February 2016
සබරගමු සිසුන් ගිය බසය මහ අනතුරක බණ්ඩාරවෙල කොළතැන්නේදී කන්ටේනර රථයක් හා පෞද්ගලික බස් රථයක් ගැටීමෙන් සබරගමු සරසවි සිසුන් ඇතුලූ 22 දෙනෙක් තුවාළ ලබා බණ්ඩාරවෙල සහ දිය 14 February 2016
ඔහියේ ගින්නක් - යුද හමුදාවත් කැඳවයි ඔහිය රක්ෂිතයේ අද සවස හටගත් ගින්නක් සුළගත් සමග පැතිර යමින් පවතින බවත් ගින්න මැඩපැවැත්වීමට යුද හමුදාව කැඳවීමට පියවර ගන්නා බවත් බදුල 13 February 2016
රත්දොඹින් අදත් කසළ තේ රත්දොඹින් අද කසළ තේ තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකායේ හියාරේ කඳවුරු ආරංචි කියයි. වැටලීම සිදුකරන අවස්ථාවේ දී එහි 13 February 2016
මිීටියාගොඩ පොලිසිය ළඟදීම කෙනෙකුට වෙඩි මිීටියාගොඩ හන්දියේදී මින් සුළු වේලාවකට පෙර පළතුරු වෙළෙන්දකුට වෙඩි තබා ඇතැයිද ඔහු රෝහල්ගත කර ඇතැයිද පොලිසිය කියයි. යතුරුපැදියක 13 February 2016
දන්නෝ බුදුන්ගේ ගායිකාවට අපහාස කළාට රනිල්ගෙන් 'ගඩොල් ප්‍රහාරයක්' විද්‍යුත් මාධ්‍ය විකාශන අයිතිය පාවිච්චි කොට කාන්තාවන්ට, ජාතියකට හෝ කිසිම ආගමකට අපහාස වන අයුරින් කටයුතු කිරීමට ඉඩ නොදෙන බව අග්&z 13 February 2016
"මහින්ද විදුලි පුටුවෙන් බේරගත්තේ මමයි" මෛත්‍රීපාල සිරිසේන බලයට පත් වුවහොත් තමාව විදුලි පුටුවට ගෙන යාමට උත්සහයක් ඇතැයි කියමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ජනතාව මුලා ක 13 February 2016
පොලිස් පොතෙන් ප්‍රදේශවාසියෙකු විසින් ආයුධයකින් පහරදී කැපුම් තුවාල ලැබූ මිද්දදෙණිය පුරාණ රජමහා විහාරවාසි භික්ෂූන් වහන්සේ නමක් තලාව රෝහලට ඇත 13 February 2016
බූස්සෙන් කෝටි 25ක නරක් වූ සහල් තොගයක් ගාල්ල බූස්ස ප්‍රදේශයේ රජයට අයත් පොන්නි සහල් ගබඩාවක් සිකුරාදා (12) සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් විසින් වටලා මුද්‍රා තබනු ලැබීය. අද (13) 13 February 2016
යතුරුපැදි අනතුරින් අක්කයි මල්ලියි මරු දකිති යක්කලමුල්ල අකුරැස්ස මාර්ගයේ වඳුරම්මුල්ලේ දී යතුරුපැදියක් බසයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් අක්කා (29) සහ මල්ලී (24) තුවාල ලබා කරාපිට 13 February 2016
අලි අනතුරින් අයෙක් මරුට - පහක් රෝහලට කරුවලගස්වැවදී අලියකුගේ ඇගේ හැපී ලොරියක් පෙරළී ගියේය. ස්විට්සර්ලන්තයේ පදිංචි ශී්රලාංකිකයකුගේ පවුලේ සාමාජිකයින් පිරිසක් ර 13 February 2016
යුද හමුදාවේ දෙවැනියා මේජර් ජනරාල් මිලින්ද පීරිස් අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ 47 වැනි මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජනරාල් මිලින්ද පීරිස් මහතා පත් කර තිබේ. 12 February 2016
‘ධර්මය දේශපාලන මෙවලමක් කරගෙන’ ‘ධර්මය’ දේශපාලන මෙවලමක් ලෙස පත් කර ගැනීමට ඇතැම් දේශපාලකයන් උත්සාහ දරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී 12 February 2016
පොලිස් පොතෙන් රත්ගම මගුල් ගෙදරකදී මස්සිනාලා දෙදෙනකු අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පසු එක් අයකු ටී56 ගිනි අවියකින් අහසට වෙඩි තබා පළාගොස් 12 February 2016
බඹර ප්‍රහාරයෙන් කොස්තාපල් රෝහලේ උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර ඇති ඓතිහාසික ආරුක්කු නවය පාලම නැරඹීමට ගිය විදෙස් සංචාරකයන් දස දෙනකුට හා ඒ අස 12 February 2016
අතුරුදන් වූවන්ට නුදුටු සහතිකේ එයි නොයෙක් හේතු මත අතුරුදන්ව සිටින පුද්ගලයන් සඳහා මරණ සහතික වෙනුවට ‘නුදුටු සහතික’ නිකුත් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය පරිපාලන හා ස 12 February 2016
'මීදුම් සහිත කාලගුණයක්' ශ්‍රී ලංකාෙව් බොහෝ ප්‍රදේශවල වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි. ඇතැම්& 12 February 2016
රිටිගල පැමිණිලිකරුගේ වැඩ තහනම් රිටිගල පුරා විද්‍යා ස්ථානයේ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ආධාර එකතු කිරීමට යොදා ඇති පෙට්ටිය නිසි පරිදි මුද්‍ර නොතැබීම සහ තවත් චෝදනා 12 February 2016
ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම ශ්රීලනිපය ඉවත දමයි පාර්ලිමේන්තුවේ වෙනම කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වීමට ඒකාබද්ධ විපක්ෂය කළ යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ් 12 February 2016
‘ජාතික කොඩිය ඔසවනවාට විරුද්ධ නැහැ‘ - විජයකලා ශ්‍රී ලංකාවේ ජාතික ධජය එසවීම ගැන තමාගේ කිසිදු අකමැත්තක් නැතැයි ද, ජාතික ධජය එසවීම ප්‍රතික්ෂේප කිරීමට තමනට හේතුවක් නැතැයි ද වනි 12 February 2016
හදේ ඇඳි රුව පපුවේ කොටලා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නව දේශපාලන පක්ෂ කාර්යාලය විවෘත සිකුරාදා (12) විවෘත කැරිණි. එම අවස්ථාවට සහභාගි වීම සඳහා රාජපක්ෂ 12 February 2016
මරණය පෙනි පෙනී වෙළේ සුදා කුඩු බිස්නස් සමන්ත කුමාර හෙවත් වෙළේ සුදා ඇතුළු තවත් 7 දෙනකු වැලිකඩ බන්ධනාගාරයේ සිට දුරකථන මගින් හෙරොයින් කුඩු ජාවාරමුන් සමග ගනුදෙනු කරතියි රහස 12 February 2016
වෙරළ ආසන්න අනවසර කඩ සාප්පු කඩයි දෙහිවල සිට ගල්කිස්ස දක්වා වෙරළ තීරයේ අනවසර ආපනශාලා ඇතුළු වෙළඳසල් විස්සක් ඉවත් කිරිමට වෙරළ සංරක්ෂක දෙපාර්තමේන්තුව &nbs 12 February 2016
දකුණෙ ලෙඩේ උතුරටත් බෝ වෙයි යාපනය විශ්ව විද්‍යාලයේ කලමණාකරණ පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ (11) ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුන් තිදෙනෙකු තුවාල ලබා රොහල් ගත කොට 12 February 2016
ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කර පොදු ලකුණක් දමන්නලු ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කොට සියළු ජනතාව අතර සහෝදරත්වය විදහා දැක්වෙන සංකේතයක් ජාතික කොඩියට යොදාගත යුතු බවට නව ආණ්ඩුක්‍රම ව්ය 12 February 2016
ඔරුපාරු යළි කොළොම්පුරේ කොළඹ ඇළ මාර්ගය ඔස්සේ ක්‍රියාත්මක වන ප්‍රවාහන ක්‍රමයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ. බෝට්ටු භාවිත කරමින් ඇළ මාර්ග ඔස්සේ ජ 12 February 2016
යෝෂිතගේ මාංචු නමට පමණයි සීඑස්එන් නාලිකාවට අයථා ලෙස මුදල් යෙදවූ බවට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ බ්‍රහස්පතින්දා යළි රිමාන්ඩ 12 February 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026