මොරටු ඉංජිනේරු සමුළුවට ප්‍රවීණයෝ මොරටුව විශ්ව විද්‍යාලය සංවිධානය කරන මොරටුව ඉංජිනේරු පර්යේෂණ ජාත්‍යන්තර සමුළුව අප්‍රේල් 5 සහ 6 දෙදින පෙරවරු 9.00 සිට මොරටුව විශ්ව වි 01 April 2016
පොලිස් පොතෙන් පෑලියගොඩ දී අද (01) විස්කි බෝතල් 192 ක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. අවුරුද්දට අලවි කිරිමට ගබඩා කර 01 April 2016
පොලිසියට පගාව දෙන්න ගිහින් ඇන ගනී කළුතර දිස්ත්‍රික්කය පුරා සිදු කෙරෙන බව කියන ගිනි අවි හා ගංජා ජාවාරමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පානදුර දී අත්අඩංගුවට ගත්&nb 01 April 2016
මහින්දගෙන් දිනයක් නෑ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහස් ලබා ගැනීමට දිනයක් ඉල්ලා සිටියත් මේවන තෙක් දිනයක් 01 April 2016
මම 'ආලියා' තරම් අහිංසක නැහැ සුසිල නිෂ්පාදනයක් වූ "සල් සපු නා" ටෙලිනාට්‍යය හරහා රංගනයට පිවිසි ෂනාලි වීරසිංහ මේ දිනවල කාගේත් ආදරය දිනාගත් යොවුන් රංගන 01 April 2016
ළහිරු පෙරේරාගෙන් අලුත් ගීතයක් "රම්බරී" ගීතය හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනගත් ළහිරු පෙරේරාගේ නවතම ගීතයක් මේ වනවිට එළිදක්වා ඇත. ඒ පිළිබඳ ඔහු අපත් සමග මෙසේ පැවස 01 April 2016
'මෙඩිසිනා' සිරසේ 8.30ට Drama- Medisina Channel- Sirasa Writer- Gamini Samaranayaka Camera- Dhammika Assistant Director- Prasanna Ittapahana Cast- Piyumi Boteju , Sampath jayaweera , Mihira Siritilaka , Richerd mannamudali , Nirosha Talagala 01 April 2016
ඓතිහාසික උරුමයකට හිමිකම් කියන තොප්පිගල වසර 30 ක කුරිරු යුද්ධය නිසා "තොප්පිගල" මෙරට ජනතාවට සදා මතකයේ රැඳෙන නමක් බවට පත්වුණා. ඓතිහාසික උරුමයකට හිමිකම් කියන තොප්පිග 01 April 2016
World Miss University සඳහා ලංකාව නියෝජනය කළේ මම නිරූපණ ක්ෂේත්රයේ නවකයෙකු වුවත් ඇය මේ වන විට තම රටට ආඩම්බරයක් ගෙන දී තිබේ. 2016 World Miss University තරගයෙන් 06 වැනි ස්ථානයට පත් ඇය ප්‍රමෝදි කෞශ 01 April 2016
තක්ෂිලා සෙව්වන්දි චිත්‍රපට නිෂ්පාදනයට මෝස්තර නිරූපිකාවක ලෙස කලා ක්ෂේත්රයට එක් වූ තක්ෂිලා සෙව්වන්දි මේ වනවිට වඩාත් ජනප්‍රිය වී ඇත්තේ රංගන ශිල්පිනියක ලෙසිනි. වෙළෙඳ 01 April 2016
පෙරටුගාමියෝ ආගමන විගමන නීති කඩති : ගුටිත් කති පෙරටුගාමී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් නිදහස් කරන ලෙස ඉල්ලා පෙරටුගාමී සාමාජිකයෝ පුංචි බොරැල්ලේ ආගමන විගමන දෙපාර්තමේන්තුව ඉදිරි 01 April 2016
අස්ගිරි මහ නායක පදවිය බලාපොරොත්තුවෙන් දෙනමක් ගලගම ශ්‍රි අත්ථදස්සි හිටපු අස්ගිරි මහනාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වු මහනායක පදවිය සදහා ඉදිරිපත් විමට අනුනායක ස්වාමීන්ද්&zw 31 March 2016
බන්දුලටයි ගම්මන්පිලටයි ජිනීවා නුවරදී අකරතැබ්බයක් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ බන්දුල ගුණවර්ධන මහත්වරුන්ගේ ගමන් මලු ඊයේ (31) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුව 31 March 2016
සිරි මහ බෝරදුන්ට කෝටියක රන් පළඳනාවක් කොළඹ කුරුඳුවත්තේ සම්බෝධි මහා විහාරය සංවිධානය කරන මහ බෝ සෑ අටමස්ථාන වන්දනාව අනුරාධපුර අටමස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිකුරාදා 31 March 2016
සවුත්ලන්ඩ්ස් හිටපු ලොක්කීගෙන් තව ලෙඩක් ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයයේ පළමු ශ්‍රේණියට තෝරා පත් කර ගත් බව විදුහල්පතිනි ශාන්ති සෙනවිරත්නගේ ලිඛිත දැනුම්දීම මත පාසලට ප 31 March 2016
ඒකාබද්ධ විපක්ෂය ජිනීවා යයි මූල්‍ය අපරාධ විමර්ශන ඒකකයෙන් හා රජයේ වෙනත් ආයතනවලින් සිදුවෙතියි කියන අසාධාරණ ක්‍රියා ගැන ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර අන්තර් ප 31 March 2016
තොරතුරු පනතට එරෙහිව තිදෙනෙක් උසාවි යති තොරතුරු දැන ගැනීමේ පනතින් මූලික අයිතිවාසිකම් කඩවෙතියි ද එහෙයින් එම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සම්මත ක 31 March 2016
රුපියලේ බාල්දුව ටිකක් අඩුවේ ඇමෙරිකා ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විකුණුම් මිල අද (31) මිල රුපියල් 146.78කි. බදාදා (30) විකුණුම් මිල රුපියල් 150.54ක් විය. ඒ අනුව 31 March 2016
මාළු පෙන්වන බව කියා ළමයෙක් පැහැරගෙන මාළු පෙන්වීමට කියා කෑරගල දනව්කන්දට ළමයකු රැගෙන ගොස් ඇතැයි කියන පුද්ගලයකු සොයන බව පොලිසිය කියයි. ගල් තලාවක් මත ළමයා අතහැර ගොස් ස 31 March 2016
බංගලි සල්ලි ලංකාවට අදින්න ජපනෙකුත් හවුල් බංගලාදේශයේ මහ බැංකුවේ පරිගණක ජාලයට අනවසරයෙන් ඇතුළු වී ඇමෙරිකා ඩොලර් කෝටි දෙකක් (රුපියල් කෝටි 293.44 ) ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ සිද 31 March 2016
ලක්ෂ 400ක් වැලි යට ගහලා ලංකා මිනරල් සෑන්ඞ්ස් ලිමිඩට් ආයතනයට (ඛනිජ වැලි සංයුක්ත මණ්ඩලය) අයත් ගිණුමකින් රුපියල් ලක්ෂ 400ක් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අම 31 March 2016
‘ලංකාව හැමවිටම ස්වාධීනයි‘ ඉන්දියා රජය මෙරට ආරක්ෂක අංශයන්හි දියුණුවට මෙන්ම රටේ සංවර්ධනය සඳහා දෙන ආධාර පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ස්තූතිය හිමිවන බව ආර 31 March 2016
උතුරේ ධීවර සංවර්ධනයට ගිවිසුමක් උතුරේ ධීවර සංවර්ධනයට රුපියල් කෝටි 15ක් වටිනා බෝට්ටු ඇතුළු උපකරණ නොමිලේ ලබාදීමේ ගිවිසුමට ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් අද (31) අත්සන් කළේ 31 March 2016
මෙගාවොට් 55 ක් පෞද්ගලික අංශයෙන් : බිල වැඩි නොවේ පෞද්ගලික අංශයෙන් මෙගාවොට් 55 ක විදුලිය මිල දී ගැනීමට ඇමති මණ්ඩලය තීරණය කළ බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති අජිත 31 March 2016
ඇපැල් උසාවිය පොලිසියට අවස්ථාව දෙයි උසස් තාක්ෂණ ගණකාධිකාරි ඩිප්ලෝමා සිසුන්ගේ උද්ඝෝෂණයකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වරදකරුවන් කරමින් ශ්‍රී ලංකා මානව හිමි 31 March 2016
ව්‍යවස්ථා කමිටු ආයු දික් වන හැඩයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් ලබා ගැනීම අදින් (31) අවසන් වීමට නියමිත බවත් පවතින ඉල්ලීම් වලට අනූව කාලය දීර 31 March 2016
‘බරපතල ආයුධවලට පරණ බඩු කියන්නේ කොහොමද?‘ ජාතික බුද්ධි තොරතුරු සේවා බිඳ වැටී ඇති බැවින් සැඟවූ ආයුද රිසේ සේ තැන තැන ගෙන යන්නට එළියට ගනිමින් සිටින බව පෙනෙන බව ජාතික නිදහස් පෙර 31 March 2016
නාමල්ගේ සමාගම් දෙකක ගිණුම් පිරික්සයි නාමල් රාජපක්ෂ මහතාට අයත් බව කියන ගවර්ස් කොපරේට් සමාගම හා එන්.ආර්. කන්සල්ටේෂන් සමාගම් වලට අයත් බැංකු ගිණුම්වල සාරාංශගත ව 31 March 2016
චාවකච්චේරි පරීක්ෂණ ටී.අයි.ඩියට චාවකච්චේරියෙන් පුපුරණ ද්‍රව්‍ය හමුවීම සම්බන්ධ පරීක්ෂණ වැඩබලන පොලිස්පති එස් එම් වික්‍රමසිංහ මහතා විසින් ත්‍රස්ත විමර්ශන කොට් 31 March 2016
ඩෙන්මාර්කයේ දුම්රිය අනතුරින් 17 ක් රෝහලේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනුවරට වයඹ දෙසින් පිහිටි දුම්රිය මාර්ගයක, දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවුණු අනතුරින් පුද්ගලයෝ 17 දෙනෙක් තුවාල ලැබූහ... 24 April 2026