සනී ලියෝන් ඇගේ සැමියා සමග මේ දිනවල ඩුබායි සංචාරයක යෙදෙන බව ඇය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ. මෙම සංචාරයට හේතුවී ඇත්තේ ඇය ලබන මාසයේ සිට රංගනයෙන් දායක වන චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙනි. මේ හේතුව නිසාම ඇය වඩාත් කාර්ය බහුලවන බවද සිය ට්ටිටර් ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd