කැලණිය හා බොල්ගොඩ ගඟේ අද (27) සිදු කළ මෙහෙයුමක දී ගඟට අපද්‍රව්‍ය හා වැසිකිළි අපද්‍රව්‍ය බැහැර කළ කාන්තාවන් 7 දෙනෙකු ඇතුළු 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ පොලිස් නාවික කොට්ඨාශය කියයි.
ඔවුන් පොලිස් ඇප මත මුදා හැර ඇති අතර අගෝස්තු 01 වැනි දා අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd