කරාපිටිය රෝහලේ රසායනාගාරයට ලැබුණු ජෛව රසායනික පරීක්ෂණ යන්ත්‍රය නිල වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පසුගියදා බාර දුන්නේය. කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ඇතුළු වෛද්‍යවරු ද හෙද හෙදියෝ ද කාර්ය මණ්ඩලය ද සහභාගී වූහ.
අති නවීන තාක්ෂණයෙන් යුතු මෙම යන්ත්‍රයෙන් ඉහළ කාර්යක්ෂමතාවයකින් ජනතාවට සේවය සැපයිය හැකි වන බව පාලිත මහීපාල මහතා පැවසීය.
නවීකරණය කරන ලද රසායනාගාරය ද ඔහු නිරීක්ෂණය කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවැරදි නඩත්තුවක් නැතුව අපතේගිය ජාතික ධනය කොතරම්ද? (නි)
මාසයක් ඇතුළත මේ යන්ත්‍රය කඩාදාලා ඊළඟට පුද්ගලික රසායනාගාර වලට යවාවිද දන්නෙත් නැහැ (නි)
අගය කළයුතු වටිනා දෙයක් (නි)