ගැටඹේ සිට අද (28) පෙරවරු 9.55 ට පමණ ආරම්භ වීමට තිබු ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව පටන්ගෙන නොතිබිණි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර එහි පැමිණියේය.
ගලහ හන්දියේ දී විපක්ෂ ආධාරකරුවෝ රැස්වී සිටිති. පොලිස් ආරක්ෂාව තරකර ඇති අතර කොළඹ - මහනුවර මාර්ගයේ දැඩි වාහන තදබදයක් හට ගෙන තිබේ.
ඡායාරූප හා වීඩියෝ - කෞශල්‍ය සමින්ද




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා ජයවේවා ජයවේවා!!! අපේ අනාගත ජනපති. (නි)
විපුල, වසර 30 යුද්ධය නිමකිරීමට දායකත්වයක් දුන් මෙතුමා අපේ හදවත තුළින් කවදාවත් අමතක වෙනේ නැහැ. යුද්ධය වවාගෙන පවුල්වාදය ගොඩනගාගෙන රට විනාශ කිරීමට එරෙහිව තමයි මෙතුමාට ඉක්මනට යන්න සිදුවුණේ. අද අපට ආදරයටද ඔය කට්ටිය එක් රැස්වෙලා පාද යාත්‍රාව යන්නේ? (නි)
යුද්ධය අවසාන කරපු රාජ්‍ය නායකයා හැටියට ගෞරවනීය විදියට විශ්‍රාම යනවා වෙනුවට, ව්‍යවස්ථාව වෙනස් කර සදාකාලිකව බලයේ රැඳී සිටීමට උත්සාහ කිරීමෙන් සිදු වූ විපතෙන්වත් පාඩමක් ඉගෙනගෙන නැහැ (නි)
කවුරුවත් මොකටද බාල්දි පෙරළන්නේ හොඳට තියනවා නම්. (නි)
දැන්නම් මුහුණෙ කිසිම සතුටක් නැහැ (නි)
යුද්ධය දිනු නායකයා ඒම ගෞරවය රැක ගනිමින් ජීවිතයේ සැඳෑසමය සතුටින් නිදහසේ ගතකිරීම වැදගත්. මොහු වටා සිටින ජනතා මුදල් වංචා කළ දේශපාලුවන්ගෙන් මහින්ද ප්‍රවෙිශම් වියයුතුයි (නි)
අතුරා, රටේ ඉදිරි ගමනක් තියනවද? අවුරුදු එකහමාරට මොනවද කළේ? (නි)
ආණ්ඩුව නොපෙරළා රටේ ඉදිරි ගමනක් නැහැ (නි)
වින්සන්ට් දුෂිතයෝ ඔක්කොම හිරේ යැව්වම රට කරන්නේ කව්ද? අනිත් එක ඔයා හිතන්නේ අධිකරණයට තනියම තීරණ ගන්න දුෂිතයෝ ඉඩ දෙනවා කියලද? (අ)
අපොඕ... මේ රට කාපු හොරාද පා ගමන් යන්නේ..? (අ)
අපේ කාලෙ නම් තව කට්ටියක් දාලා ගහනවා අපේ හාමුදුරුවනේ. (අ)
දුෂාර , ඒ ඉස්සර තියාගෙන හිටිය වශී බොලේ තවමත් තියෙනවා. එ්ක නැතුව ඔහු එළියට එන්නේ නැහැ. ඔය වශී බලේට සෙනඟ එන්නේ පෙනෙන්නේ නැද්ද? (නි)
ඉස්සර අතේ තියන් හිටිය බෝලෙට මොකද වෙලාතියෙන්නේ? එක අයෙත් යටට ගෙනද? (අ)
පාද යාත්‍රාවේ ජීප් යාත්‍රා කරයි වහල්ලු පස්සෙන් දුවයි (අ)
අනුන්ට බාල්දි පෙරළන්න යන අයට අන්තිමේදී වෙන්නේ ඒ බාල්දියෙන්ම ඇදගෙන නාගන්න තමයි. (නි)
අතුරා, සෞඛ්‍ය සේවාව, දුම්රිය, අනෙකුත් ගමනාගමන සේවාවන්, වරාය වර්ජනයක් පටන් ගත්තොත් මොකද වෙන්නේ? (නි)
ඔබ ආ එක අපිට ලොකු ශක්තියක් (නි)
පාද යාත්‍රා නොව සිව් රෝද ධාවන යාත්‍රා නේද? ලැම්බෝගිනියෙන් අනිත් කට්ටිය එයි (නි)
විපුල, මේ ආණ්ඩුව පෙරළන්න බැහැ. ඔතන ඉන්නේ වැරදි කරලා ඒවා අහුවෙයි කියලා බයේ ඉන්න අය. (නි)
මෙම ආණ්ඩුව පෙරලන්න ඔබ තුමාට යෝධ බල ශක්තිය ලැබේවා (ම)
කවර ආණ්ඩුවක හෝ දුෂිතයන් හිරේ යැවීමට ජනතාවටත්, අධිකරණයටත් යෝධ බල ශක්තිය ලැබේවා! (අ)
විපුල චන්දයක් නැතුව ආණ්ඩුව පෙරලන හැටි ටිකක් කියන්න බලන්න. මේ ආණ්ඩු පෙරලනවා නෙමෙයි රටේ ඉදිරි ගමනට බාල්දි පෙරලනවා. (ර)
බලන්න. දැඩි වාහන තදබදයක්ලු. මහින්ද රට කනවා... (නි)
ගමන සුබයි ජය නියතයි! (නි)
අපේ ආශිර්වාදය! (නි)
කලින් නම් උඩින් හෙලිකොප්ටර් දෙකයි, යටින් වාහන තොගයයි, පාර දිගේ පොලිසියයි. අද පයින්. (නි)
අපි දන්නවා ඔබතුමා රටට ආදරෙයි කියලා (නි)
අපිට ලොකු ශක්තියක් ඔබ (නි)
අහෝ! කොහොම ඉන්න තිබුන කෙනෙක්ද? (නි)
මහින්ද මහතාට ජය ශ්‍රී! (නි)
නියමයි. ජය ශ්‍රී! (නි)
යහපාලන බොරුවෙන් මේ රට ගොඩගන්න බැහැ (නි)
මහින්ද කියන්නේ ඇත්තටම මම දුටු දෙවන දුටුගැමුණු රජු , ඔබට මේ රටම ණයගැති. (ර)
මහින්ද ආ ගමන් අපිට ලොකු ජීවයක් ලැබුනා. ජයවේවා! (නි)
මහින්ද නැතුව අපිට මොන පාද යාත්‍රාද? (නි)
ඇවිදින එක නම් හරිම හොඳයි රටට හෝ තමන්ට වැදගත් දෙයකට නම්. ඒත් මේ ඇවිදින්නේ තමන් කරපු හොර මැරකම් ටික එළිවෙනකොට තමන්ට බේරෙන්න බැරි බව දැනෙනකොට මර බියට ඇවිදින ඇවිදිල්ලක්නේ. අනේ මෙහෙමත් රටක් සහ මෙහෙමත් අම්බරුවෝ ඉන්න රටක ජීවත්වෙන්න අපිත් පවු කරලා තියෙනවනේ! (නි)
බණ කියන යහපාලනේ අපිට එපාවෙලා (නි)
වර්තමාන ආණ්ඩුව බලයේ හිටියොත් අපේ රට කෑලි තුනකට කඩා මිස නවතින්නේ නැහැ. ඊටවැඩිය හොඳයි ඊට ඉස්සර එම ද්‍රෝහී ආණ්ඩුව ගෙදර යවන එක. (නි)
මහරජාණන්ට පියමං කරන්න බැරිද ? පුදුම ආදරයක් මහජනතාවට තියෙන්නේ (නි)