ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ජන සටන පාගමන මහනුවර නගර සීමාවෙන් පිටත ආරම්භ කළ යුතු යැයි අධිකරණ නියෝගයක් පනවා ඇති හෙයින් නගර සීමාව අවසන් වන පේරාදෙණිය පාලමට එපිටින් පාගමන ඇරඹිය යුතු යැයි පේරාදෙණිය පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නමුත් මේවන විට එ්කාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ඇතුළු පිරිස මේ වන විට ගැටඹේ රාජෝපවනාරාම විහාරයේ ආගමික කටයුතු සඳහා එක් එැස්වී සිටිති.
ජායාරූප හා වීඩියෝ - කෞෂල්‍ය සමින්ද බණ්ඩාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විහාරස්ථානයක හැසිරිය යුතු ආකාරය මතු පරපුරට හගවන මහඟු අවස්ථාවක් (අ)
රාජපක්ෂ කණ්ඩායම පෙරටගන්නේ ආණ්ඩුවම පාගමන යන්නට අයිතියක් තියෙනවා වැට් පනවලා ටිකක් ඉස්සුවා දැන් තවපාරක් ඉස්සුවා එක්සත් ජාතික පක්ෂය ශ්‍රී නි ප ය කඩන්න හදන්නේ මොකද කියලා අපි දන්නවා (ම)
ලෝකයේ විහිළු සිදුවන එකම රට තමයි මේක (ම)
පාද යාත්ත්‍රාව කොතනින් ඇරඹුවත් අරමුණ සාර්ථික වේවා ! (ම)
තවමත් අරක්කු කාලට සහ බත් පාර්සලයට ඕනෑම දෙයක් කරන මිනිස්සු ඉන්නවනේ. (නි)
මෙන්න අරක්කු බීලා බුරියානි ෆ්‍රයිඩ් රයිස් කාලා යන්න ආවෝ! (නි)
මෙම යාත්‍රාව හුදෙක්ම මහින්ද රාජපක්ෂ නමැති තනි පුද්ගලයෙකු වෙනුවෙන් පවත්වනු ලබන ඒකපුද්ගල ප්‍රසංගයක් බව පමණක් නොව හොර මගඩි දූෂණ චෝදනාවලට ලක්වී ඇති පුද්ගලයින් වෙනුවෙන් පවත්වනු ලබන පාදඩ යාත්‍රාවක් බවත් කිවයුතුයි. (නි)
ජයවේවා ඔබට! (නි)