හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු අද (27) පස්වරුවේ මහනුවර දළඳා මාලිගාවට ගොස් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසු මහා සංඝරත්නය බැහැ දැක සාකච්ඡා කළහ.
බ්‍රහස්පතින්දා (28) මහනුවරින් ඇරැඹෙන පාද යාත්‍රාව සම්බන්ධයෙන් එහිදී මහා සංඝරත්නය දැනුම්වත් කළ බවත් ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ද එහිදී කථා බහ කළ බවත් ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි අත්වල හිත්වල කුණු තවරාගත් අය නම් දළදා හාමුදුරුවන් ළඟට යන එකත් පාපයක් (නි)
පාද යාත්‍රාවට හුළං ටිකක් වැඩිපුර ගහගෙන ගියොත් හොඳයි එතකොට ටිකක් වේගයෙන් යන්න පුළුවන් (බ)
දළදා සමිදුන්ට බෝම්බ ගහද්දි දුක් නොවුණු අය මහින්දට බනිනවා මහින්දට ජය වේවා පාද යාත්‍රාව දිනේවා (ම)
අපි සැමදා ඔබ සමඟයි (නි)
සංඝරත්නය එපා කියද්දි දළදා මාළිගාව වටා රේස් පැද්දේ කවුද? (නි)
ධර්මය ඉදිරියේත් සමහරු මුසාවාදය කරනවා. (නි)