නිශ්චිත දින පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු නොකිරීමෙන් තමන්ගේත් තම රටේ ජනතාවගේත් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින් පැෆරල් සංවිධාන ශ්‍රෙෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.
මැතිවරණය පැවැත්වීමට පියවර ගැනීමට නියෝග කරන ලෙස ද පෙත්සම්කරුවෝ ඉල්ලති.
පැෆරල් අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා , මැතිවරණ කොමිසම, සීමා නිර්ණය කිරීමේ කොමිසම නම් කර ඇත.
COMMENTS
ඕවා බොරු වැඩ. බටහිර රටවල් ඔය ඡන්ද ගණන් ගන්නේ නැහැ. 2020 වනවිට රට ඇමරිකන් අාධිපත්‍ය යටතේ කොටස් වලට බෙදී තිබේවි. නිකන් බොරුවට කෑගහන්න එපා (නි)
පළාත් පාලන මැතිවරණය කල්දමන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තර අවුල විසඳා ගැනීමේ අරමුණින් විත්තිය ඉතා පැහැදිලියි. හැබැයි පැෆරල් සංවිධානය මේකට මැදිහත්වෙන අරමුණ නම් පැහැදිලි නැහැ. (නි)
මේ රාජපක්ෂලාගේ ණය ටික ගෙවලා රට සුඛිත මුදිත කරනතුරු ඉවසන්න බැරිද? (නි)
රට ණයවන අලුත් ක්‍රමය දැන් හැදිලා ඉවරයි (නි)