සබරගමුව සරසවිය මේ මාසයේ දෙවැනි වරටත් වසා දැමීමට පාලන අධිකාරිය අද (27) තීරණය කළේය.
අනධ්‍යන සේවක වැඩවර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාලයේ කටයුතු කරගෙන යාමට නොහැකි වීම නිසා මෙසේ තාවකාලිව විශ්ව විද්‍යාලය වසා දමා ඇත.
පසුගිය 8 වැනි දා සරසවි සිසුන්ට වැළඳනු වෛරස් උණක් නිසා කෙටි කාලයකට සරසවිය වසා තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශ්ව විද්‍යාලෙට තේරුනයි කියලා උද්දච්ජ කම ඔලුවට ගහලා ඔටුන්නක් කියලා හිතාගෙන, ඔය පැළඳගෙන ඉන්න අං තට්ටුව හිසෙන් ගලවපු දාට ඔය ලෙඩ ඔක්කොම සනීප වෙයි ළමයිනේ. (බ)
තමන්ට, තමන්ගේ දරුවන්ට, විශ්ව විද්‍යාල වලට යන්න බැරිවුණා කියලා ඒවාට ගිය අයට ඔහොම කරන්න එපා. කැම්පස් එක වහල තියෙන්නේ ළමයින්ගේ වැරැද්දකින් නොවෙයි. (නි)