මෙරට නිල සංචාරයක් සඳහා පැමිණි කැනඩා විදේශ ඇමැති ස්ටෙෆෑන් ඩියෝන් මහතා අද (28) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු හමු වුහ.
ඩියෝන් මහතා සිකුරාදා (29) යාපනයේ සංචාරයක යෙදීමට නියමිතය.
මෙලෙස කැනඩා විදේශ ඇමැතිවරයකු දිවයිනට පැමිණ ඇත්තේ වසර 13 කට පසුවය.
ඔහු අද පස්වරුවේ විදේශ ඇමැති මංගල සමරවීර මහතා හමුවී සාකච්ජා පැවැත්වීය.
ජායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය
ජායාරූප - ගයාන් අමරෙස්කර
ජායාරූප - ශාන්ත රත්නායක
ජායාරූප හා වීඩියෝ - ගයාන් අමරසේකර

![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/07/021.png)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කැනඩාවේ කට්ටිය තිබුන රජයට අකුල් හෙලුවා, ත්‍රස්තවාදය නිමකිරීම නිසා. ත්‍රස්තවාදීන් බහුතරයක් එම රටට ගත්තා. යුරෝපයට වගේ ඔවුන්ටත් කලකදී ඒවයේ ප්‍රතිඵල විඳින්න වෙයි (නි)
හැබැයි අපේ සිත් සතුටුකරන්න මෙහෙදී එකක් කියලා එහෙ අාපහු ගියාම එහෙ ඉන්න කට්ටිය සතුටු කරන්න වෙන එකක් කියනවා එහෙම නෙමෙයි ඔන්න (නි)
තව ණය ටිකක් ගන්නකෝ (නි)