මෙය එතරම් ප්‍රීතිමත්ජනක වීඩියෝවක් නොවෙයි. මෙය පියෙකු විසින් සිදු කරන ලද වීඩියෝවකි. තමන්ගේ පුතුගේ උපන් දිනයට තෑග්ගක් දෙන්නට අමතක වූ බව පවසා ඔහු පුතු දුකට පත්කරයි. නමුත් අවසානයේ සිය පියා විසින් ලබා දෙන තෑග්ග සොයාගන්නා පුතුගේ හැඟීම ඔබට මෙතැනින් නැරඹිය හැක. එය දෑසට කඳුළු එක් කරනා සුළු ආදරණීය බවකින් යුක්තය.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd