ඔබ පෙම්වතෙක්ද? ඔව් අකිල මේ දවස්වල මොකද කරන්නේ? මේ දවස්වල කොණ්ඩෙ වැවෙනකම් බලන් ඉන්නවා. මොකද සී රජ නාට්‍ය නිසා සම්පූර්ණයෙන්ම කොණ්ඩෙ කැපුවා. 14 May 2016
මුල් කාලයේ නම් ආසාවෙන් හිටියා සම්මානයක් ලැබෙනකන් මහේෂි මධුසංඛා කියන්නේ මේ දිනවල සිනමාවේ සහ පුංචි තිරයේ නිතර දකින චරිතයක්. මේ දිනවල තිරගත වන "සිංහයා" චිත්‍රපටයේ සහ ස්වර්ණවාහ 14 May 2016
හිටපු කොටි කතගේ කියුම් කෙරුම් පොතකින් එල්ටීටීඊ සංවිධානයේ කාන්තා දේශපාලන අංශයේ හිටපු නායිකා තමිළිනී ජෙයකුමාර් විසින් එම සංවිධානය හා සම්බන්ධ තම ක්‍රියාකාරම්, අත්දැකීම 13 May 2016
දෙදරු මවගේ උදරයේ කිලෝ 14ක ගෙඩියක් කැකිරාවේ වයස අවුරුදු 37ක දෙදරු මවකගේ ඩිම්බ කෝෂයේ කිලෝ 14ක් බරැති ගෙඩියක් අනුරාධපුර ශාන්ති පෞද්ගලික රෝහලේ සැත්කමකදී සාර්ථක ලෙස ඉවත් 13 May 2016
ෆේස්බුක් නිර්මාතෘ සහ සෙලීනා කාමරයකදී හමුවෙලා ෆේස්බුක් නිර්මාතෘ වන මාර්ක් සකර්බර්ග් සහ ඉන්ස්ටර්ග්‍රෑම් රැජින වන සෙලීනා ගෝමස් සමග හමුවක් තිබූ බව මාර්ක් තම ෆේස්බුක් ගිණුමෙන්ද, 13 May 2016
ගෙවලුත් නැති වෙයි : ලක්ෂ 500ක් මකර කටේ නිවාස ඉදිකරදෙන බවට මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ දැන්වීම් පළකොට රුපියල් ලක්ෂ පන්සීයකට ආසන්න මුදලක් වංචා කළ බව කියන බම්බලපිට 13 May 2016
'මෛත්‍රී යළි ජනපති කිරීම අපේ බලාපොරොත්තුවයි' 2021 ජනපතිවරණයෙන් අපේ බලාපොරොත්තුව මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ජනාධිපති කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා කිරිම බව ඇමැති දුමින 13 May 2016
ජනපති එංගලන්තයෙන් ඉන්දියාවට දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (13) ඉන්දියාව බලා පිටත්ව ගියේය. දූෂණ විරෝධී සමුළුවට සහභාගී වීමට ලන්ඩ 13 May 2016
මාසිංහගේ මාධ්‍ය තහනම සොයන්න පරීක්ෂණයක් බැසිල් රාජපක්ෂ හිටපු ඇමැති මාතර උසාවියට ඉදිරිපත් කළ දිනයේ මාධ්‍යවේදීන් උසාවි ගේට්ටුවෙන් එළියට දැමූ බව කියන සහකාර පොලිස් අධිකාරී 13 May 2016
දිනේෂ්ගෙන් නවතම ගීයක් මෙරට සිටින දමිළ රැප් ගායකයෙකු ලෙස ජනප්‍රියත්ව පත් සිටි දිනේෂ් කනගරත්නම් මේ වනවිට ඉන්දියාවේ පදිංචිව සිටියි. අප රටේ වෙසෙන කාලය ත 13 May 2016
සාදයෙන් පස්සේ නොඑන ගමන් යයි බණ්ඩාරගම නිවසක සාදයකට සහභාගී වී අද (13) යතුරු පැදියකින් ගෙදර යමින් සිටි සංගීත වාදකයකු මාකන්දන වංගුවක දී බොක්කුවකට වැදී මිය 13 May 2016
‘අලි නඩුවට මහේස්ත්‍රාත් උසාවියට‘ : නීතිපති උපදෙසුත් ලැබිලා අනවසර අලි පැටියකු ළඟ තබාගෙන සිටි බව කියන කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (13) ප්‍රකාශයක් ලබාගැනීම සඳහා රහස් පොලිසියට ක 13 May 2016
පිතිකරු විකට් පොල්ලෙන් ගසා කඩුළු රකින්නා මරයි බංග්ලාදේශයේ යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයකු විකට් පොල්ලකින් පහරදී මරා දමා ඇතැයි එන්ඩීටීවී පුවත් සේවය පවසයි. විනිසුරු ලබාදුන් නිප 13 May 2016
හිටපු රූපවාහිනී සභාපති ඇතුළු තුනකට එරෙහි නඩුව කල්යයි 2010 වසරේදී ශ්‍රී ලංකා රූපවාහිනී සේවකයන් 4 දෙනකුට තර්ජනය කර පහර දුන්නැයි සැකපිට රූපවාහිනියේ හිටපු සභාපති ආරියරත්න ඇතුගල, හිටපු අධ් 13 May 2016
‘හුළඟටත් වැට් අයකරනවා’ - බන්දුල කියයි ‘අද ලංකාවේ හුළඟටත් වැට් අය කරනවා. මම ගෙනාවා හුලං පුරවන ආයතනයක බිල්පතක්.මේ බිල් පතේ සියයට පහළොවක් වැට් බදු අරන්. වැට් බද්දෙන් ජනතාව 13 May 2016
සනීගේ උපන්දිනයට විශේෂ තෑග්ගක්? සනී ලියොන් යනු හොලිවුඩයේ අසැබි චිත්‍රපට නිළියක් වුවත් දැන් ඇයව බොහෝදෙනා හඳුනන්නේ බොලිවුඩ් නිළියක ලෙසයි. අදට (13දා) යෙදී තිබෙන ඇගේ 35 13 May 2016
හොර වෙදෙක් සැකපිට විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් සුපිරි පන්නයේ මෝටර් රියකින් ගමන් කරමින් පුද්ගලයන් හා ආයතන මුලා කර රුපියල් ලක්ෂ ගණනින 13 May 2016
‘කොටින්ට යුද සැමරුම් තියන්න ඉඩ දෙන්නේ නෑ‘ කොටි සංවිධානයට සම්බන්ධ කිසිදු යුද සැමරුමකට ඉඩ නොදෙන බවත් එවැනි දෑ සිදුකරන පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි ත් 13 May 2016
කැලණි සිසුහු කිරිබත්ගොඩ වීදි බසිති කැලණි විශ්ව විද්‍යාල සිසුහු 400ක් පමණ කිරිබත්ගොඩ නගරයට පැමිණ සිය අයිතිවාසිකම් සුරැකින්නයි ඉල්ලමින් උද්ඝෝෂණය කළහ. සිසු මර්දනය න 13 May 2016
කෝටියක පුස් මිරිස් අල්ලයි ජනප්‍රිය වෙළඳ නාමයක් යටතේ පැකට් කර අළවි කරන වියළී මිරිස් කුඩු කිලෝ 63000 ක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අත්අඩංගුවට ගෙන ඇත. පුස් බැද 13 May 2016
සංගීතයට නවමු සංකල්පයක් 'The NOISE Project' ලෝකයේ මෙන්ම ලංකාවේ සංගීතය සඳහා එක්ව කටයුතු පිරිසක් අප හඳුන්වන්නේ සහ ඔවුන් පෙනී සිටින්නේ සංගීත කණ්ඩායමක් ලෙසයි. නමුත් මෙම සංගීත 13 May 2016
බැසිල්ගේ බිරියයි දුවයි රට : යෝෂිත අදත් එෆ්සීඅයිඩියේ බරපතල වංචා හා දූෂණ කොමිසමට කැඳවා සිටින පුෂ්පා රාජපක්ෂ හා ඇගේ දියණිය තේජනී අද දෙවැනි දිනටත් දන්වා ඇත්තේ කොමිසමට පැමිණීමට නොහැකි බව 13 May 2016
ගයන්ත මාධ්‍යවේදීන්ට සයිකල් බෙදා දෙයි මාධ්‍යවේදීන්ට යතුරු පැදි ලබාගැනීමට ණයක් ලබාදීම සඳහා අද පැවැති ආරම්භක උත්සවය පෙරවරු 8.45ට ආරම්භ කිරීමට නියමිතව තිබුණද ජනමාධ්‍ය ඇමැ 13 May 2016
පොලිස් පොතෙන් කිලිනොච්චිය,කරඩිකොප්පු පරණම්කණ්ඩි රක්ෂිතය අැළ මාර්ගයේ අක්කර හයක් පමණ ට්‍රැක්ටර් යොදා ගනිමින් වැලි ගොඩ දැමු පස් 13 May 2016
සරාගී දර්ශන නිසා ප්‍රියංකාට දෝෂාරෝපණය බොලිවුඩයේ ගායිකාවක සහ රංගන ශිල්පිනියක ලෙස ජනප්‍රියත්වට පත් ප්‍රියංකා චොප්රාට මේ දිනවල වාසනාව උදාවී ඇති බව බොහෝදෙනා විශ්වාස කර 13 May 2016
සුව සේවා රියදුරන්ට තවමත් සුවයක් නැතිලු උතුරු මැද පළාත් සෞඛ්‍ය රියදුරෝ අද (13) පස්වැනි දිනටත් උපවාසයේ හා විරෝධතාවයේ වෙදී සිටිති. උතුරු මැද පළාතේ සෞඛ්‍ය රියදුරු සේවාවක් 13 May 2016
වේදිකාව තහනම් ගාල්ලෙ තිබුණ මැයි රුස්වීම සංවිධානෙට බැහැල වැඩකළ කෙනෙක් හිටිය. උන්නැහේ සෑහෙන ආන්දෝලනාත්මක චරිතයක්. මෙයා ගිය ආණ්ඩුවෙ ඇතුල් ක 13 May 2016
කළුතර බස් අනතුරින් 19 ක් රෝහලේ කළුතර, නාගස් හංදියේ දී පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 19 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 13 May 2016
"අසාර්" අද ලොවපුරා ප්‍රදර්ශනයට ඉන්දීය හිටපු නායක මොහොමඩ් අසාර්දීන්ගේ ජීවිත කතාව අලළා නිර්මාණය වූ "අසාර්" චිත්‍රපටය මැයි මස 13 වැනිදා (අද දිනයේ සිට) ප්‍රදර්ශනය 13 May 2016
ශ්‍රී ලංකාවේ දූෂණය පිටු දැකීමට කැපවන බව ජනපති ලොවට කියයි ‘දූෂණය, දේශපාලන භීෂණය සහ මානව හිමිකම් උල්ලංඝණය පිළිබඳ බරපතල චෝදනා සහිත යුගයක් ශී‍්‍ර ලංකාව පසු කළා. ජනතාව විසින් එම තත්ත්වයට එර 13 May 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026