ජාත්‍යන්තරයේ පවා උත්තමාචාරයට පාත්‍ර වූ තෙරේසා මවුතුමිය පිළිබඳ බොලිවුඩ් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට විශිෂ්ට ගණයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ෂ්‍යාම් බෙනගාල් සූදානම් වෙයි. කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් අධ්‍යක්ෂ බෙනගාල් පවසනුයේ තමන් එකල පැවැති මිෂනාරී සංස්කෘතිය හා අරගලය පිළිබඳව දැක්වූ උනන්දුව තෙරේසා මවුතුමියගේ ජීවිතය පිළිබඳව වෙනස්ම අධ්‍යයනයක් කරා හිත පෙළඹවූ බවත්, එය සිනමා කෘතියකට නැගීමට තමන් අදහස් කළේ එබැවින් බවත්ය. කෙසේ වෙතත් තෙරේසා මවුතුමියගේ ජීවන කතා ප්‍රවෘත්තිය සිනමාපටයකට ගත් පළමු අවස්ථාව මෙය නොවේ.
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
තෙරේසා මවුතුමිය නැවතත් සිනමාපටයකට