යාපනය පලාලි අධිආරක්‍ෂිත කලාපයේ උතුරු වලිකාමම්හි තවත් ඉඩම් අක්කර 700 ක් නිදහස් කිරීමට ආරක්‍ෂක හමුදාව එකඟතාව පල කර ඇතැයි යාපනය දිස්ත‍්‍රීක් ලේකම් එන්.වේදනායගම් මහතා පැවසීය
යුද්ධයෙන් අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීමේ වැඩපිළවෙළ සඳහා මෙම ප‍්‍රදේශයෙන් ඉඩම් අක්කර 500 ක් නිදහස් කරන්නැයි ඉල්ලීමක් කර තිබිණි.
කන්කසන්තුරෙයි, කීරිමලෙයි හා මාවිඩ්ඩපුරම් ප‍්‍රදේශවල ඉඩම් මෙලෙස නිදහස් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමය කියන්නේ අවතැන් ජනතාව පදිංචි කරවන්න ඉල්ලන්නේම හමුදා කඳවුරු තියන ඉඩම්මනේ! (නි)
හොද තීරණයක්.. මේවා දෙමල ජනතාවගේ ඉඩම්. (ර)
ඒ විධියටම ඒ ප්‍රදේශවල හිටිය සිංහල ජනයාටත් ඒ ඉඩම්වල අයිතිය දෙන්න කටයුතු කරනවනම් තමයි සංහිඳියාව අැතිවෙන්නෙ. (ර)
මදැයි අහන්න ලැබුන ආරංචියක හැටි? (නි)
පුදුමේ කියන්නේ අවතැන් ජනතාවට ඉල්ලන්නේම හමුදා කඳවුරු තියන ඉඩම්මනේ! අනිත් තැන්වල පදිංචි කළොත් භූමි දෝෂ ඇතිවෙනවද දන්නේ නැහැ. (නි)
නැවත පදිංචි කිරීමේදී සිංහල ජනතාවද පදිංචි කළයුතුය. නැත්නම් අනාගතයේදී ප්‍රශ්න ඇතිවිය හැකිය. (නි)
මෙම ඉඩම් වල සියලුම ජාතින් පදිංචි කරවන්න.(හේ)
නාමල් - නිව්යෝර්ක්, ඔබ සිංහලද?
මෙම ඉඩම් වල සිංහල ජනතාවද අනිවාර්යෙන් පදිංචි කළයුතුයි (නි)
සිංහල ජනතාව පදිංචි කරන්න කියන අය තමන්ගෙ ඉඩම් ටික හමුදාවට පවරලා යන්න ලෑස්තිවෙමුද උතුරෙ පදිංචියට. කැමතිද? (නි)
ජයවේවා කියනවා හැර මට නම් වෙන මොකුත්ම මතක්වෙන්නේ නැහැ. (නි)
අනේ මන්දා! මෙහෙම ගිහින් අන්තිමට පන්සල් වල ඉඩම් ටිකත් ඉල්ලයිද දන්නෙ නැහැ පදිංචි වෙන්න (නි)
රත්නායක ඔබ හරි. ඉඩම් දුන්නාට කමක් නෑ. හැබැයි ආමි කෑම්ප් තව වැඩි කරන්න ඕනේ උතුරේ. අයින් කරපුවා ආයිත් දාන්න ඕනේ. විග්නේෂ්වරන් ෂුවර් නෑ (බ)
බමුණුආරච්චි ඈත අතීතයේත් නාමල්ල වගේ අය සිටිය. අද මුළු උතුරම දෙමළට,හෙට නැගෙනහිර ඊළඟට මුළු රටම වෙන්න පුළුවන්. නමුත් එදාට සිංහල නමින් පෙනී සිටින පිට කොන්දක් නැති එවුන් බලා සිටියාට, නියම සිංහලයන් මරාගෙන මැරේවි,මේක ලේ විලක් කරාවි. (බ)
කමල්.. ඔබ හිතන්නෙ උතුරෙත් කොළඹ වගේ ඉඩම් හිගකම නිසා මේ ඉඩම් ඉල්ලනව කියලද. එහෙ ඕන තරම් ඉඩම් තියෙද්දි අැයි මේ කෑගහන්නෙ කියල ඔබට හිතාගන්න බැරිද.අපි කියන්නෙ අපිට ඒව ඕන කියල නෙවෙයි.ඒ ප්‍රදේශවල හිටපු හැම ජාතියකටම ඒව සාධාරණව බෙදන්න කියල.ඒ දේ ඒවිධියට වෙනව නම් මේ කිසිම ප්‍රශ්නයක් අැති නොවන බව ඔබට නොතේරීම ගැන කනගාටුයි. (බ)
නාගදීපෙත් දෙමු, නේද නාමල්. බමුණුගේ කතාව හරි. (බ)
උතුරේ තේසවලාමේ නීතිය යටතේ සිංහල, මුස්ලිම් හෝ කුමන ජාතියකටවත් දෙමළ නොවේ නම් උතුරේ ඉඩම් ගන්න නොහැක. සංහිඳියාවෙන්ද ඒ ගැන සද්දක් නැත (නි)
සංහිඳියාව යනු ඔවුන්ගේ වෛරය සහ සිංහල අපගේ සහ රජයේ ඉවසීමද? ඔය දෙන ඉඩම් වල බුදු පිළිම තිබේ නම් ආරක්ෂාසහිතව ඉවත්කර අපේ ප්‍රදේශයක තැන්පත් කරන්න. නැත්නම් සංහිඳියාවට මොකද වෙන්නේ. (නි)