එයාර් වයිස් මාෂල් කපිල ජයම්පති නව ගුවන් හමුදාපති ලෙස පත්කර ඇත.
ගුවන් හමුදාපති එයාර් මාෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ගුවන් හමුදාපති ධූර කාලය අද (12) අවසන් වේ.
කපිල ජයම්පති ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂවරයා විය.
1982 ආධුනික ගුවන් හමුදා නිලධාරියකු වශයෙන් ගුවන් හමුදාවට එක්වූ ඔහු කොළඹ නාලන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.
නව ගුවන් හමුදාපති හෙට (13) එම ධූරයේ වැඩ බාරගැනීමට නියමිතය.
ගගන් බුලත්සිංහල කෙටිම කාලයක් ගුවන් හමුදාපති ධූරය දැරූ පුද්ගලයා බවට ඉතිහාසයට එක්වෙයි. ඔහු වසරකුත් මාස තුනක් එම පදවිය දැරීය. ඔහු ගුවන් හමුදා ඉතිහාසයට එක්වන තවත් කරුණක් වන්නේ ඔහු වෙනුවෙන් පැවැත්වෙන ගෞරවාචාර හමුදා මුරයට සිවිල් ඇඳුමින් සැරසී පැමිණීමට සිදුවීමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙන් හදපිරි සුබ පැතුම්! (නි)
සුබ පැතුම් අපෙන්! (නි)
ඔබට සුබ පැතුම් සර්! (නි)
යහපත් හෙට දවසකට ආසිරි! (නි)
කපිල මහතා ඉතා හොඳ නිලධාරියෙක්. ඔබට සුබ පතමි! (නි)
හදවතින්ම සුබ පතනවා (නි)
සුබ පැතුම් (ම)
උණුසුම් සුබ පැතුම් !! (බ)
සුබ පැතුම්! (නි)
අපෙන් සුභ පැතුම් නව ගුවන් හමුදාපතිතුමාර.(අ)
මගේ උණුසුම් සුබ පැතුම් සර් (බ)
නව ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමාට මාගේ උණුසුම් සුභ පැතුම් ! (අ)
ඔබට සුභ පැතුම් සර් (හේ)
හදවතින්ම සුබ පතනවා! (නි)
ඔබට සුභ පැතුම් සර් (හේ)
මගේ උණුසුම් සුබ පැතුම්.(හේ)
සර් ඔබට සදා ජය (බ)
ඔබට සුබ පැතුම් සර්! (බ)
සුබ පැතුම් සර් (බ)
මගේ උණුසුම් සුබ පැතුම්! (බ)
සියලු නිලයන්ගේ හොඳහිත දිනාගෙන රට ජාතිය වෙනුවෙන් අගනා මෙහෙවරක් ඉටුකළ ඉතාමත් හොඳ නිලධාරියෙකි.ඔබට සුබපැතුම් ....!(හේ)
උණුසුම් සුබ පැතුම් සර් (හේ)
බුදු සරණයි ඔබ තුමාට (හේ)
ඔබට සුබ ගමන් .(හේ)