කොළඹ දිස්ත්‍රික්කයෙන් බැහැර බොහෝ පාසල්හි තෙල්, සීනි හා ලුණු ඇධික කෑම අලෙවි කරනිතියි පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි.

අධ්‍යාපන අමාත්‍යංශයේ 2015 අංක 35 චක්‍රලේඛයේ උපදෙස් නොතකා එම පාසල් අවන්හල් පවත්වාගෙන යතියි ද ඒ සංවිධානය කියයි.