රොක් ඇන්ඩ් රෝල් ගීතයේ රජු ලෙස සැළකෙන එල්විස් ප්‍රෙස්ලි යනු ලෝකවාසී මෙන්ම ලංකාවාසී බොහෝමයකගේද ප්‍රියතම ගායකයෙකි. ලංකාවේද ඔහු වෙනුවෙන් රසික සංවිධාන තිබීම එය ඔප්පු කරනවා. මේ වීඩියෝව නරඹන ඔහුට එල්විස් ප්‍රෙස්ලිගේ හඬින් ගයන සුදුපාට මීදුම් ගලාලා ගීතය රසවිඳිය හැකියි. වැඩි විසතර නොකියන්නේ ඔබට එය රසවිදින්නට ඉඩ සලස්වන්නටයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd