කිරුලපන බල පොකුණ පාරේ තෙමහල් ගොඩනැගිල්ලක උඩතට්ටුවකට අද (12) අලුයම් කාලයේ නැඟුණු බව කියන නාඳුනන තරුණයකු (21) පහළට වැටී තාප්පක උල්වල ඇනී මිය ගොස් සිටි බව පොලිසිය කියයි.
කිරුලපන බල පොකුණ පාරේ තෙමහල් ගොඩනැගිල්ලක උඩතට්ටුවකට අද (12) අලුයම් කාලයේ නැඟුණු බව කියන නාඳුනන තරුණයකු (21) පහළට වැටී තාප්පක උල්වල ඇනී මිය ගොස් සිටි බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර අපේ දේශපාලුවෙකුත් ඔය විදිහට කාමරයකට රිංගන්න ගිහින් බිමට වැටිලා කකුල කඩාගත්තලු නේද. එයා නම් එ්කෙනුත් ලොකු ලාභයක් ලබාගත්තා කියලයි කියන්නේ. කොහොම බැලුවත් උන්නැහේලා දිනුම්! (නි)
ඔය වගේ දේවල් කාටවත් සිද්ධ වෙන්න එපා.(හේ)
පව් මේ අසරණ ජීවිතේ .. කොහොම මොකක් උනාද ? අපි දැක්කේ නැහැ. කෙසේ වෙතත් අසරණ ජීවිතයක් ... නිවන්සුව ලැබේවා ..! (ර)
ගේ ඇතුලට පැනලා මිනිස්සුන්ට මොනා හරි කරානම් (හේ)
නිවසට හොරෙන් රිංගන්නවත් ගියාද? (නි)