ඔබ පෙම්වතියක්ද? කොහොමද චිත්රූ ජීවිතේ? ජීවිතේ සතුටින් ගත වෙනවා. මේ දවස්වල මගේ අලුත් ගීතය අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවා. ඒක අහන්න පුළ 15 May 2016
අයිස් ගේම් Red Bull Crashed Ice කියලා සර්ච් කළොත් එන මේ දේ රෙඩ්බුල් සමාගමෙන් කරන තවත් ප්‍රසිද්ධ වැඩක්. කවදත් ඇඩ්වෙන්චර් වැඩවලට ප්‍රසිද්ධ ඔවුන්ගේ ප්‍රච 15 May 2016
වාරියපොල තරුණයා බේරාගනී රුපියල් කෝටි දෙකක කප්පමක් ඉල්ලා දින හතරකට පෙර වාරියපොලදී පැහැරගත් තරුණ ව්‍යාපාරික පුත්‍රයා නිකවැරටිය ඇළවක ප්‍රදේශයේ නිවසක 15 May 2016
පූජාගේ ආතා ආතල් පසුගියදා හග්ගල මල්වත්තේ චිත්‍රපට රූපගත කිරීමක් අතරතුරදී සිදුවූ අපූරු සිද්ධියක් ගැනයි මේ සටහන. මේ චිත්‍රපටයෙ ප්‍රධාන චරිතය ර 15 May 2016
වටිනා ඔබගේ - සචිත්ර සේනානායක සචිත්ර සේනානයකගේ ගීතයක් වන වටිනා ඔබගේ කියන ගීතය ඉදිරියේදී එළිදැක්වීමට නියමිතය. එම ගීතයේ මියිසුක් වීඩියෝව රූගත කිරීම් අතරතුර ගත 15 May 2016
අලුත් හොරෙක් හොයන පරණ ඇමැති "අයිසෙ හොරකම නීතිගත කළොත් එහෙම ඒක රටට බලපාන ජාත්‍යන්තර ප්‍රශ්නයක් වේවි. ඔය සේරම මඟ ඇරගන්න පුළුවන් හොඳ හොරෙක්ව අධිකරණ ඇමති 15 May 2016
මෙඩිසිනා - 'නර්ස්' , සල්සපුනා - 'රෝමා' සමාජ විද්‍යා අංශයේ උපාධිධාරිනියක වන ඇය නමින් නිර්මලා නිශාන්ති අලූත්ගමය. නමුත් මේ දිනවල නම් වැඩි දෙනා ඇය හඳුන්වන්නේ ‘රෝමා& 15 May 2016
මාධ්‍ය අවහිරයට මාතර මාධ්‍යවේදීන්ගේ විරෝධය බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම නඩුව වාර්තා කිරීමට පොලිසිය ඉඩ ලබා නොදීමට විරෝධ 14 May 2016
ගැහැණු වැඩ අරඹති හිච්චිම හිච්චි කොලූ ගැටයෙක් කාලේ දහම් පාසලේදී ඉදිරිපත් කළ මුල්ම රංගනය අවසන් වූ පසු ධර්මප්‍රිය ඩයස්ගේ සිතේ ඇති වූ සුන්දරත්වය 14 May 2016
ආමි සම්පත් සීඅයිඩීයට කාලයක් තිස්සේ පොලිසිය සමග කට්ටි පනිමින් සිටි ආමි සම්පත් වැඩි දුර ප්‍රශ්න කිරීම් සඳහා රහස් පොලිසියට බාර දුන් බව පොලිස් විශේෂ කාර 14 May 2016
ජැක්සන්ගේ දුව වන මාධවීගේ කතා මාධවී කොහොමද ජීවිතේ? ගොඩක්ම කාර්යබහුලයි. ඒත් තියෙන වැඩ කටයුතු ඉතා හොඳින් කරගෙන කාලය ගත කරනවා. මේ දවස්වල මොකද කරන්නේ? 14 May 2016
'තිසා වැව රැකගන්න : දිය නෑම නවතන්න' අනුරාධපුර තිසාවැවෙන් දියනෑම තහනම් කර තිසා වැව පවිත්‍රව රැකගැනීම සදහා කටයුතු කරන ලෙස රජයට බලකරමින් තිසාවැව සුරැකීමේ සංවිධානය මගි 14 May 2016
රන්වීර් සිංගේ දඟකාරකමට කැමති අනුරාධා අනුරාධා එදිරිසිංහ කියන්නේ මේ දිනවල පුංචිතිරයේ නිතරම දැක ගැනීමට හැකියාව ඇති කෙනෙක්. එයා තමන් කැමති නළුවා ගැන මෙහෙම කිව්වා මම 14 May 2016
මට්ටක්කුලියේ පාරක් ඇලක් වෙලා : ජනතාව අසීරුවේ මට්ටක්කුලිය ෆර්ගසන් මාවතේ අළුත්වැඩියා කටයුතු අක්‍රමවත්ව සිදු වීම නිසා ජනතාව දැඩි අසීරුතාවයට පත්ව සිටින බව ප්‍රදේශවාසීන් කියයි 14 May 2016
ආමි සම්පත් අත්අඩංගුවේ ? පසුගිය ඡන්ද කාලයේ කොටහේනේ බ්ලූමැන්ඩල් වීදියේ දී වෙඩි ප්‍රහාරයකට ලක් වූ බව කියන ආමි සම්පත් කොළඹ කොම්පඤ්ඤ වීදියේ පෞද්ලගික රෝහලක දී 14 May 2016
මර්වින් සිල්වාගෙන් එෆ්සීඅයිඩීයට මල් පොකුරක් කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් යැයි කියන ඉඩමක් විකිණීමට අධාර අනුබල දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය මර්වින 14 May 2016
මාතර මාධ්‍ය අවහිරය ගැන රනිල් වාර්තාවක් ඉල්ලයි බැසිල් රාජපක්ෂ හිටපු ආර්ථික ඇමති මාතර මහේසුත්‍රාත් උසාවියට ඉදිරිපත් කළ දිනයේ මාධ්‍යවේදීනට එහි ඇතුළු වීමට ඉඩ නුදුන්නේ ඇයිද යන්න 14 May 2016
අංකල්ගෙ ඩොල්කි පාර ඉපදී ලොවේ නවාතැන් පොළේ... කියන්නෙ ලංකාවෙ ප්‍රසිද්ධ ගීතයක්. මේ පාර අයිනක හිටපු අංකල් කෙනෙකුගෙ නියම වැඩක්. මේ විදියට ඩොල්කි ගහන්න පුළ 14 May 2016
"අසාර්" චිත්‍රපටය මතභේදයට තුඩුදෙන ලකුණු පසුගියදා තිරගතවූ "අසාර්" චිත්‍රපටය ඉන්දියාවේ මතභේදයට තුඩුදෙන චිත්‍රපටයක් වනු ඇතැයි විචාරකයන් අනතුරු අඟවන අතර, හිටපු ඉන්දීය 14 May 2016
පෙරහැරේ නටන එක මට අභියෝගයක් වුණා බිමල් ජයකොඩි, නමුත් ඔහු මේ දවස්වල අපට හමුවන්නේ සුබේ ගුරුන්නාන්සේ ලෙසිනි. දිගට දිගේ කොණ්ඩයක් වවාගත් ඔහු උඩරට නැටුම් කලාවේ 14 May 2016
පොලිස් පොතෙන් ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5000 ක මුදල් නෝට්ටු දෙකක් ළග තබා ගෙන සිටි බව කියන පුද්ගලයෙකු (35) සිකුරාදා (13) අත්අඩංගුවට ගත් බව හලාවත පොල 14 May 2016
ලග්ගල පොලිසියේ 9 ක් මාරු ලග්ගල පොලිසියේ සේවය කළ පොලිස් නිලධාරීන් 09 දෙනෙකුට පොලිස්පතිවරයාගේ නියෝගයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී ඇති 14 May 2016
ටොම් හාන්ක්ස් ලෝකය බේරාගන්නා ලකුණු ඔස්කාර් සම්මානලාභී ටොම් හාන්ක්ස් රඟන නවතම චිත්‍රපටය වන Inferno හි පූර්ව ප්‍රචාරකපටය පසුගිය 10 වැනිදා නිකුත් වූ අතර, ඒ අනුව ලෝකය බේරාගැන 14 May 2016
මෙන්න බීට්බොක්ස් කටහඬකට කරන්න පුළුවන් වෙනස්කම් මොනවද. මේ ඔස්ට්‍රේලියාවෙ බීට්බොක්ස් චැම්පියන්. තමුන්ට ඉංග්‍රීසි බැරි නිසා පුරුදු වෙච්ච බීට්බොක් 14 May 2016
තුන් දෙනෙකුට එකවගේ කැමති චතුරිකා චතුරිකා පීරිස් නළුවන් තුන්දෙනෙකුට කැමතිලු. ඒ පිළිබඳව ඇය මෙසේ කිව්වා, කැමතිම එක්කෙනෙක් කියන්න නම් අමාරුයි. මම ගාමිණී ෆොන්සේක 14 May 2016
ත්‍රාසය විනෝදයක් කරගත්තු මිනිස්සු මිනිස්සු ත්‍රසජනක දෙයින් පුලුවන් තරම් ඈත් වෙලා ඉන්න බලනව. ඒත් ඇතැමුන් ත්‍රාසජනක දේ කරනව. ඒ කරන්නෙ ඒ බය දැනගෙන වගේම, ඔවුන් එයට ආරක්ෂ 14 May 2016
පැය 24කට මිලියනයක් පසුගිය 09 වැනිදා Ice Age චිත්‍රපට මාලාවේ අලුත්ම චිත්‍රපටය වන Ice Age: Collision Course හි තෙවැනි පූර්ව ප්‍රචාරකපටය නැරඹූ පිරිස පැය 24ක් තුළ මිලියනය ඉක් 14 May 2016
යමුද බඹරකන්දේ බදුල්ල දිහාවේ සංචාරයක් යනවා නම් කිසිවෙකු අමතක නොකරන ගමනාන්තයක් තමයි අද අපෙත් ගමනාන්තය. මේ ලංකාවේ උසම දිය ඇල්ල කියන විරුදාවල 14 May 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026