අපවත්වී වදාළ නාඋයනේ අරියධම්ම රාමඤ්ඤ මහා නිකායේ අනු නායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (12) සවස පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
නාපානේ පෙමසිරි රාමඤ්ඤ මහා නිකායේ මහ නායක, දවුල්දෙන ඥානිස්සර අමරපුර මහා නිකායේ මහ නායක යන නාහිමිවරු ඇතුළු දෙදහසක පමණ සඟ පිරිසක්ද ජනපති මෛත්‍රිපාල සිරිසෙන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු මැති ඇමැතිවරු රැසක් ද ආදාහන පූජෝත්සවයට එක්ව සිටියහ.
උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීමට මහ සෙනගක්ද එහි පැමිණ සිටියහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට නිර්වාණ සම්පත්තිය ලැබේවා! (නි)
ඔබවහන්සේට නිර්වාණයේ දොරටු විවරවේවා! (නි)
සිරිලක සදහම් මඟ බැබළෙන මිණි පහන් වැටක් සදා... බුදු බණ දෙසන මහා සඟ පරපුරක් නා උයනේ සදා... අභිදම් දෙසුම හැමටම වැටහෙන ලෙසට දෙසා... නිවනින් නිවීමට හැමටම මගක් සදා... මෙත් බෝසත් වෙසෙන දෙවුලොව බඹු මැද ඔබ වඩවන නියා ...... (නි)
ඔබ වහන්සේට බුදුබවම අත්වේවා. (අ)
ඔබ වහන්සේට නිවන් සුව ලේබෙවා !!!! (ම)
සියලුදේ අනිත්‍ය බව බුදුන් වහන්සේ වදාළ සේක! (නි)
සියලු දේ අනිත්‍යයි. මෙයයි ලෝකයේ පරම සත්‍යය. කිසිම මැවුම්කරුවෙකුට මෙය නවතාලිය නොහැක. (නි)
දහම් ඇස පුබුදුවාලූ සඟරජාණන් වහන්ස, ඔබ වහන්සේට නිවන් සුව!! (නි)
ඔබ වහන්සේ ප්‍රාර්ථනා කළ මතු බුදුබවටම පත්වේවා! (නි)
ඔබවහන්සේට බුදුබවින් මතු නිර්වාන සම්පත්තිය ලැබේවා! (බ)
අපගේ නාහිමිපාණන් වහන්සේට නිවන් සුව අත්වේවා! (බ)
ඔබ වහන්සේ දැකීමට, බන ඇසීමට අපේ පවුලේ සැම පින් කර ඇත. ඔබ වහන්සේට බුදු බව ලැබේවා.! (ර)
ගෞතම සම්බුදු සසුනඹර ආලෝකමත් කර "සබ්බේ සංඛාරා අනිච්ඡා" යන සම්බුදු වදන සනාථ කරමින් අවරගිරගින් බැස ගිය පුන්සඳ... අපවත්වී වදාළ අතිපූජනීය නාඋයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේට ප්‍රාර්ථනීය ලොව්තුරා සම්මා සම්බුද්ධත්වය පසක්වේවා..! සාදු..! සාදූ..!! සාදු...!!!
නමෝ බුද්ධාය ඔබ වහන්සේට නිවන්සුව ලැබේවා. (බ)
මහා යතිවරයාණ ඔබවහන්සේට පාර්තනීය බෝධියකින් බුදු බව ලබා ගැනීමට හැකියාව ලැබේවා ...! (හේ)
ඔබවහන්සේ ගේ දෙව්ලොව දිවියෙන් තවත් එක දිනක් කැපකර ලංකාවේ බුදු දහම වෙනුවෙන් වඩිනු මැනවි. (බ)