ජනප‍්‍රිය කලාකරුවන් යුවළක වන ඩිලානි අබේවර්ධන හා සමන් පුෂ්පවර්ධන දෙදෙනාගේ වැඩිමහල් දියණිය වන කවීෂා කාවින්දි පේ‍්‍රමබන්දුගේ 20 වැනි උපන්දිනය පසුගිය 12 වැනිදාට යෙදී තිබුණා. පහත දැක්වෙන්නේ ඔවුන් දැනට වෙසෙන ඇමෙරිකාවේ නිව්යෝර්ක්හි කවීෂාගේ නිවසේදී එම උපන්දිනය සමරණ අයුරු ඡායාරූප කිහිපයක්.
කවීෂා වර්තමානය වනවිට ගායිකාවක සහ සිනමා නිළියක ලෙස කටයුතු කරන අතර, ඇය රංගනයෙන් දායක වු ලාල් වීරසිංහගේ 'සිංග මචා චාලි’ චිත‍්‍රපටය අතිශය ජනප‍්‍රිය වුවක්ද වනවා.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd