මීගහකිවුල කළුකහකදුර මාර්ගයේදී පෞද්ගලික බස් රථයක ටයරයක් හා තහඩුවක් පිපිරී හය හැවිරිදි දැරියක් හා ඇගේ මව තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුලත් කරනු ලැබූහ.
මීගහකිවුල කළුකහකදුර මාර්ගයේදී පෞද්ගලික බස් රථයක ටයරයක් හා තහඩුවක් පිපිරී හය හැවිරිදි දැරියක් හා ඇගේ මව තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුලත් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක නේ කියන්නේ මහ මග දුවන සියලුම වාහන නිතිපතා ප්‍රමිති පරීක්ෂණ වලට ලක් කරන්න කියල.හම්පඩ ගැහිච්ච ටයර් සවිකර මගින් පුරෝගෙන, තිරිංග හරියට ක්‍රියා නොකරන, විදුලි පහන්, සිග්නල් වැඩ නොකරන, කෝච්චි වගේ දුම් දමමින් රේස් යන වාහන කී දහස් ගණනක් අපේ රටේ තිබෙනවාද කියන්න දන්නා කෙනෙක් ඉන්නවාද අපේ රටේ ???(රේ)