විනෝදයට ලබාගන්නා කෙටි ආහාරයක් වන මෙම ඩ්‍රැගන්ස් බ්‍රෙත්, ඉතා විනෝදජනකයි. ඒ එම ආහාරය රස විඳින අතරම ඔබට දුම් පිටකිරීමේ විවිධ ක්‍රම අත්හදා බැලිය හැකි නිසයි. දුම් පිට කර බලා විනෝදයක් ලැබීමට කැමති. එහෙත් දුම් පානයට අකමැති පිරිසටත් මෙය කදිම ක්‍රියා පිළිවෙතක් වනු නොඅනුමානයි. එහි ඇත්තේ ද්‍රවමය නයිට්‍රජන් වීම මෙම දුම් පැමිණීමේ මායාවට හේතුවයි.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd