ත්‍රිකුණාමල චීන වරායෙන් ගල් අඟුරු රැගෙන මහව බලා යාමට තිබූ දුම්රියක් පාලයුත්තු ප්‍රදේශයේදී පීලි පැනීමෙන් දුම්රිය ගමනාගමනය අවහිර විය.
කොළඹ සිට ධාවනය වන දුම්රිය චීන වරාය දක්වා පමණක් බවත් රාත්‍රී තැපැල් දුම්රිය ත්‍රිකුණාමලයට ධාවනයට උත්සාහ කරන බවත් දුම්රිය පාලක මැදිරිය කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දගේ කිට්ටුවෙවත් තියන්න තියා හිතන්නවත් බැහැ, ඉල්ලනෙම පයිලට් තනතුර, කියන්නෙම ලෝකයේ දක්ෂම මිනිස්සු කියලා, නමුත් රජයේ සේවකයෝ මොනවද හරියට කරේ... (ර)
හරියට ටිකට් එකක්වත් අරන් යන අයනේ අපේ කට්ටිය. කොච්චර මැදිරිවලට අලාභහානි කරනවද. හැබැයි ලොරි ටෝල්ක් දෙන්නේ. යන අයමයි මැදිරි කඩන්නේ. වැසිකිලියට ගිහින් වතුර ගහ ගන්න බැරි උන්දලා ඉන්නේ.කොන්ක්‍රීට් සිල්පර මාර්ගයකි. පීලි පැනීමට ලක්වූ හේතුව පළමුව සොයාගත යුතුය. ධාරිතාවය හෝ ගැල්වල රෝද ප්‍රමිතිය හෝ පාලනයට සුදුසු බව පරික්ෂා කළයුතුය. ගල් අඟුරු ව්‍යාපෘතියට දුම්රිය මාර්ගය හා දුම්රිය එක්කොට ආදායම් වැඩිකර ගැනීමට ක්‍රියාත්මකවීම අගය කළයුතුය. භාවිතාවේ ගැටළු අරුමයක් නොවේ. ගල් වැදෙන්නේ ඵල ඇති රුකඩය. (අ)
අකුරටම පාර නඩත්තු කරන බව නම් පෙනෙනවා (නි)
රේල් පීලක් මාරු කිරීමට කී දෙනෙක් උවමනාද? ගණන දැක්කොත් ඔබලා පුදුම වේවි මෙපමනකල් අපි අසා තිබුනේ බල්බයක් මාරු කිරීමට කී දෙනෙක් උවමනාද? කියා නේ (රේ)
මේ රටේ කිසිම දෙපර්තමේන්තුවක් හරියට පාලනය වෙන්නේ නැහැ. මිනිසුන්ට ඕනෑ මුදල් පමණයි (නි)
කොන්ක්‍රීට් සිල්පර මාර්ගයකි. පීලි පැනීමට ලක්වූ හේතුව පළමුව සොයාගත යුතුය. ධාරිතාවය හෝ ගැල්වල රෝද ප්‍රමිතිය හෝ පාලනයට සුදුසු බව පරික්ෂා කළයුතුය. ගල් අඟුරු ව්‍යාපෘතියට දුම්රිය මාර්ගය හා දුම්රිය එක්කොට ආදායම් වැඩිකර ගැනීමට ක්‍රියාත්මකවීම අගය කළයුතුය. භාවිතාවේ ගැටළු අරුමයක් නොවේ. ගල් වැදෙන්නේ ඵල ඇති රුකටය. (නි)
මේ රටේ කිසිම දෙපර්තමේන්තුවක් හරියට පාලනය වෙන්නේ නැහැ. වැඩ කරන මිනිසුන්ට ඕනෑ මුදල් පමණයි , ස්ට්‍රයික් කරන්න නම් හපන්නු (බ)