අවිස්සාවේල්ලේ දී සාමනේර හිමි නමක් බලවත් අපහරණයකට ලක් කළ බව කියන පුද්ගලයකු මාස ගණනාවකට පසු අනියම් බිරියගේ නිවසේ දොර මුල්ලේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු සොයා පොලිසිය එම නිවසට ගිය අවස්ථාවේ අනියම් සැමියා මාස හයකින් නුදුටු බව එම නිවසේ සිටි කත කියා ඇත. එහෙත් පොලිසිය සෝදිසි කළ බවත් අපරාධකරුවකුට රැකවල් දුන් බව කියන චෝදනාව යටතේ අනියම් බිරිය අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනියම් බිරියට තව තව අනියම් සැමියෝ ඉන්නවද දන්නේ නැහැනේ, එතුමිය හිතන්න ඇති වෙන සැමියෙක් ගැන අහනවා කියලා. (ර)
මේ රෝගී මිනිහාට දෙන්න ප්‍රතිකාර නැද්ද මේ රටේ. (අ)
සාමනේර නම ගැන වගකීම තිබිය යුත්තේ ලොකු හාමුදුරුවන්ට නේද?(රේ)
ඒ වෙන කෙනෙක් වෙන්න ඇති දැක්කේ නෑ කියන්න ඇත්තේ (බ)