අත් පණ නැති මිනිසුන්ට සිය දෑතේ ක්‍රියාකාරීත්වය යළි වඩවා ගත හැකි රොබෝවෙකු නිපදවා තිබෙනවා. ඒය ඇඟිලි තුනකට පමණක් පැලඳිය හැකි උපාංගයක් ලෙස පැමිණෙන අතර, එමගින් එදිනෙදා දිවියේ කටයුතු පහසුවෙන් කරගැනීමට ආබාධිත පුද්ගලයන්ට හැකියාව ලැබෙනවා. ඒවා සම්පූර්ණයෙන්ම ජලයෙන් හානි නොවන උපාංග නිසා මුළුතැන්ගෙහි මෙන්ම වැසිකිළියේ කටයුතුද සිදුකරගන්නට අපහසු වන්නේ නැහැ.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd