දිමන්ක වෙල්ලාලගේ විසින් ගායනා කරනු ලැබූ ‘අවසාන ප්‍රේමයයි මාගේ’ ගීතයේ පිළිතුරු ගීතය ලෙස ගායනා කළ ඔෂානි සංදීපාගේ දෙවැනි ගීතයක් මේ වනවිට එළිදක්වා තිබේ. එම ගීතය ‘දෑත අල්ලා’ ලෙස නම් කර ඇති මෙම ගීතය, පදරචනය කරනු ලැබුවේ, ග්‍රේෂාන් කරලියද්ද විසිනි. මෙහි සංගීතය පසන් ලියනගේ විසින් සිදුකර ඇත. මෙහි දැක්වෙන්නේ එම ගීතයයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd