කළුතර බන්ධනාගාරයට හෙරොයින් සහ කේරළ ගංජා ටෙනිස් බෝලයක් ඇතුලේ දමා විසි කරන්නට තැත් කළැයි කියන පුද්ගලයකු පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.
කුඩු ජාවාරමට සම්බන්ධව බන්ධනාගාර ගතව සිටින කොණ්ඩ චමින්දගේ ගෝලයකු බව කියන මේ පුද්ගලයා ළඟ කුඩු ග්‍රෑම් තුනක් තිබූ බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක කාලයක සිට කරන්න ඇති.(හේ)
දැන් පාරේ ඉඳලා ටෙනිස් ගහන්න ඕනෑ නැහැ. හිරගෙදර පිට්ටනියේම ඉඳලා ජීවිත කාලේටම ටෙනිස් ගහන්න පුලුවන්. ඉල්ලගෙන කනවා කියන්නේ මේවට (නි)