මහල් රථගාලේ වැඩට ගිහින් පෙට්ටියෙන් ගෙදර එයි කොල්ලුපිටියේ මහල් 14ක රථගාලක වැඩබිමේ යකඩ කම්බියක් හිසට වැටී එහි සේවකයෙකු වු ගෝනාපොල පදිංචි පියදාස සුරවීර (70) මහතා මිය ගිය බව පොලිසිය 25 September 2016
'දෙයියෝ දනී මං නොදනී' කරළියේ වරුවක්... අඩු නැතුව දවස පුරාම බෙදන අව් රශ්මියට ගත වගේම හිතත් පිච්චෙන්නේ තරගයට වගේ. දැන් ඒ විරාජමානව අහස් තලේ බලය පතුරවපු හිරු රාජයා කෙමෙන් 25 September 2016
එට්කා ගැනත් කතා කරයි ඉන්දීය වාණිජ හා කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සමග ඉන්දීය ව්‍යවසාකයින් පිරිසක් අද (26) දිවයිනට පැමිණී 25 September 2016
මූදු වෙරළෙ PRE – SHOOT කැමතිද? ආදරය විවාහයෙන් කෙළවර වෙනවා දකින්න කවුරැත් කැමතියිනෙ. එත් එහෙම වාසනාවක් හිමිවෙන්නෙ නෑනෙ හැමෝටම. කොහොම වුණත් කවුරැත් ආදර සම්බන්ධතා 25 September 2016
මිලා කුනිස්ගේ දරුවන් කලාවට නැහැලු මිලා කුනිස්ගේ සහ ඇස්ටන්කචරගේ පුංචි දියණිය දෙවැනි වසරට පා තබන්නේ ලබන ඔක්තෝබර් මාසයේ බව සඳහන් වෙයි. කෙසේ නමුත් තමන්ගේ දරුවන් කලා 25 September 2016
සංචාරක පොතේ කොළඹ හතරට එතේ විදෙස් සංචාරකයින් වෙනුවෙන් වේගයෙන්ම වර්ධනය වන ලොව සිව් වැනි නගරය බවට මෙරට කොළඹ නගරය පත්ව ඇති බව 2016 මාස්ටර් කාඩ් ගෝලීය ගමනාන්ත නගර ද 25 September 2016
ෆුට්බෝල් ඉතිහාසයේ හොඳම ගෝලයක් මේ ෆුට්බෝල් ඉතිහාසයේ ඉතා දක්ෂ ලෙස පාලනයක් සහිතව එල්ලකර ලබාගත් හොඳම ගෝලයක් සේ සැලකෙනවා. ගෝලය වාර්තා කරන්නේ ස්වීඩනය වෙනුවෙන් ස්ලාටන 25 September 2016
ළමා මෙහෙකාර සේවයට වැට බඳින්න ‘ලණු’ නෑ දකුණු පළාතේ මෙහෙකාර සේවයේ යොදා ගන්නා බාල වයස්කාර දරුවන් පිළිබඳ නිසි දත්ත නොමැති වීම බරපතල ගැටළුවක් වී ඇතැයි දකුණු පළාත් නියෝජ්‍ය 25 September 2016
ගායක රණවකගේ ගේ බිඳලා : සපත්තු දෙකක් අරන් ගායක චාමර රණවකගේ වැලිපැන්නේ නිවසට ඇතුළු වු සොරෙකු රුපියල් ලක්ෂ හතරක් වටිනා රන් රිදී සමග ඔහුගේ සපත්තු දෙකක්ද සොරාගෙන ඇතැයි වැල 25 September 2016
ගණ දෙවි නුවණින් හොරා බේරෙයි මිනිරන් ඇද්දැයි මිගහතැන්නේ කදු වැටියක මුලික පරික්ෂණ කරන පෞද්ගලික කණ්ඩායමක තඹ කම්බි තොගයක් සොරාගෙන ඇතැයි පොලිසිය කියයි.කම්බි සොර 25 September 2016
දාදු පිටිය වටලයි : කතකුත් අල්ලයි හොරණ කුඹුකේ දාදු කැට ගැසීමේ සූදු පිටියක් වටලා කාන්තාවක ඇතුළු 18 දෙනෙකු සමග රුපියල් ලක්ෂ තුන හමාරක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 25 September 2016
පරසතුමල් 50 ඇවිත්... සිංහල සිනමාවට මෙතෙක් පහළ වූ විශිෂ්ටතම රංගන ශිල්පියකු හා සිනමාවේදියකු වූ ගාමිණී ෆොන්සේකා අපෙන් සමුගෙන එළඹෙන 30 වැනි දිනට වසර 12ක් 25 September 2016
පොලිස් පොතෙන් මින්නේරියේ මවක වැසිකිලියට ගොස් සිටියදී අවුරුදු හතරක පමණ දැරියක වතුර බදුනක වැටි මියගොස් ඇති බව පොලිසිය කියයි 25 September 2016
මහින්දානන්දගේ පුතත් බීලා සුක්කානම අතට අරන් හිටපු ක්‍රිඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත් කණිෂ්ක බීමත්ව රිය පැදවීයැයි සැකපිට කිරුළපන පොලිසියෙන් අත්අඩංගුවට ගෙන පොලි 25 September 2016
උතුරේ වීදිසටන දකුණට එරෙහිව නොවේලු උතුරු පළාතේ සිංහල ජනාවාස අලුතින් බිහි කිරීමට විරුද්ධව හා බන්ධනාගාරයන්හි රඳවා සිටින දෙමළ සිරකරුවන් නිදහස් කර 25 September 2016
ලොකු රටවල් ආඬි හත්දෙනා වගේලු දිගු කාලීන ගැටුම් වලට මුහුණ දී සාමය තහවුරු කිරීමට උත්සාහ කරන රටවල් සඳහා බලවත් රටවල මූල්‍ය දායකත්වය ඉහළ නැංවිය යුතු බව විදේශ අමාත්&z 25 September 2016
‘ලුණුත් ගිනි ගණන් : කරවල වේලන්න බෑ‘‘ තහනම් පන්න ක්‍රම නිසා අපේ සුළු ධීවරයන් දැන් හොදටම අසරණ වී ඇතැයිද මුහුදු වෙරළ සම්පූර්ණයෙන්ම සංචාරකයන්ට වෙන්කර තිබීමෙන් මා දැළක 25 September 2016
බසය පෙරළේ : 18ක් රෝහලේ හොරොවිපතානේ රෝසා බසයක් පෙරළී 18 දෙනෙකු තුවාල ලබා ඉන් 16 දෙනෙකු අනුරාධපුර රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචි පවසයි. 25 September 2016
නදීශාගේ කකුලට දත් බෙහෙත් පසුගිය සතියෙ දවක රෑපගත කළ චිත්‍රපටයක වැඩකටයුතු අතරතුර පොඩි කලබලයක් ඇතිවුණා. මොකද ප්‍රශ්නෙ...? නදීශාගේ කකුලට දත් බෙහෙත් (ටූත් 25 September 2016
සනත්ගේ ප්‍රහාර සිංගප්පූරුවේ ක්‍රීඩාංගණයකදී පාකිස්තානුවන් 1996දී නපුරු අත්දැකීමක් අත්විඳිනවා. ඒ කාලයේ අනෙකෙකු එවන් නපුරු අත්දැකීමක් අත්වින්දා 25 September 2016
‘‘වැලිකන්ද රෝහලෙන් වැඩක් නැ‘‘ ජනපති දියණියට මැසිවිල්ලක් “වැලිකන්ද රෝහලේ භෞතික සම්පත් තිබුණට මානව සම්පත් නැහැ.මළසිරුරු තබාගන්න පහසුකම් නැහැ.බොහෝ වෙලාවට සිරුරු පොළොන්නරුවට රෝහලට යවන් 25 September 2016
අමිතාබ්ගේ 'පින්ක්' චිත්‍රපටය බලවත් පණිවුඩයක් ලබාදෙනවලු පසුගියදා එළිදැක්වූ අමිතාබ් රංගනයෙන් දායක වන %පින්ක්^ චිත්‍රපටයට බොහෝ ප්‍රතිචාර ලැබෙන බව ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කර සිටියි 25 September 2016
සටන් ජවනිකාවට ලක්ෂ 90ක් පමණ වියදම් වුණා මේ දිනවල අති සාර්ථකව තිරගත වෙන මායා චිත්‍රපටය ගැන එහි අධ්යක්ෂ ඩොනල්ඩ් ජයන්ත සමඟයි හදසර මේ කතාව. කොහොමද ලැබෙන ප්‍රති 25 September 2016
අවුරුදු අටේ රගර් යක්ෂයා රග්බි කියන්නෙ බොහෝ පිරිසක් ආශා කරන තවත් ක්‍රීඩාවක්. මේ එය ක්‍රීඩා කරන අට වියැති කුඩා දරුවෙක්. ඔහුගේ ක්‍රීඩා විලාසය සහ ශක්තිය අන 25 September 2016
රාම් චරන්, චිත්‍රපටයක් සඳහා වෙහෙසෙනවලු තෙලිඟු චිත්‍රපට නළුවෙකු වන රාම් චරන් සිය නවතම චිත්‍රපටය වන %Dhruva^ සඳහා මහත් සේ වෙහෙසන බව ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කර සිටියි. එම ච 25 September 2016
එයා බබාලු... මෑතකදී කලා ලෝකෙ කවුරැත් දන්නා හඳුනන එක්තරා ප්‍රවීණයෙක්ගෙ උපන් දිනය යෙදිලා තිබුණා. තාමත් කොල්ලා වගේ නිසා වයස අනුමාන කරන්න බැහැ, ඔහ 25 September 2016
සුනිල් ආරියරත්නගෙන් අලි කතාවක්... ප්‍රවීණ ලේඛිකා ලෙටීසියා බොතේජු රචනා කළ ’අනූෂ සහ රජ කුමරු’ යොවුන් නවකතාව ඇසුරෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න තිර නාටකය ලියා 25 September 2016
ගණිකාවකගේ චරිතයක් කරන්න මම ආසයි 2009 දී රෑපවාහිනී නිවේදිකාවක් විදියට එක්වන නිරංජනී ශම්මුගරාජා අද වනවිට නිවේදිකාවක් වගේම අපිට ඉන්න දක්ෂ සම්මානනීය නිළියක්. ඇය ප්&zw 25 September 2016
බෙන්තොට කුණුවළ ගිනි ගනී. බෙන්තොට කුණුවළ අද ගිනි ගත්තේය.කුණුවළ ඉබේ ගිනි ගත්තාද කිසිවකු ගිනි තැබුවාද යන්න පැහැදිළි නැතැයි මහජනයා කියති. ක්‍රීඩා පිටියට ක 24 September 2016
කාරය මැලේරියා ඇළේ : හතරක් රෝහලේ පුත්තලම මැලේරියා ඇළට කාරයක් වැටී සිට්දෙනෙකු රෝහල්ගතකල බව පුත්තලම පොලිසිය කියයි .කාන්තාවෝ තිදෙනෙක්ද රියදුරාද මෙම අනතුරෙන් තුවාල 24 September 2016
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026