ප‍්‍රවීණ ලේඛිකා ලෙටීසියා බොතේජු රචනා කළ ’අනූෂ සහ රජ කුමරු’ යොවුන් නවකතාව ඇසුරෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න තිර නාටකය ලියා අධ්‍යක්ෂණය කළ ‘අලි කතාව’ චිත‍්‍ර පටය පසුගියදා තායිලන්තයේදී රූගත කර අවසන් කරනු ලැබිණි.
ගුණපාල රත්නසේකර නිෂ්පාදනය කළ මෙහි ප‍්‍රධාන චරිත නිරූපනය රාජු නම් අලි පැටියා ගෙනි. කෞෂල්‍යා ප‍්‍රනාන්දු, යොහානි හංසිකා සමග රවින්ද්‍ර රන්දෙණිය, ධනංජය සිරිවර්ධන, තරුකා වන්නිආරච්චි, ගිරිරාජ් කෞෂල්‍ය, රොඞ්නි වර්ණකුල, දුලීකා මාරපන, කුමාර තිරිමාදුර, සරත් කොතලාවල, විල්සන් ගුණරත්න සහ දිපානි සිල්වා සෙසු චරිත නිරූපණය කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd