පුත්තලම මැලේරියා ඇළට කාරයක් වැටී සිට්දෙනෙකු රෝහල්ගතකල බව පුත්තලම පොලිසිය කියයි .කාන්තාවෝ තිදෙනෙක්ද රියදුරාද මෙම අනතුරෙන් තුවාල ලදහ=
පුත්තලම මැලේරියා ඇළට කාරයක් වැටී සිට්දෙනෙකු රෝහල්ගතකල බව පුත්තලම පොලිසිය කියයි .කාන්තාවෝ තිදෙනෙක්ද රියදුරාද මෙම අනතුරෙන් තුවාල ලදහ=
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිලා ඇළ හැරවිලා මේ අනතුර වෙලා තියෙන්නේ. ඉක්මන් සුවය පතනවා! (නි)
දකිනකොටත් බය හිතෙනවා
මඟීන්ට තුවාල සිදුවීම ගැන කණගාටුයි. ඔවුන් ඔය අතරේ මැලේරියාවට ගොදුරුවීමෙන් බේරාගැනීමට කටයුතු කිරීම සුදුසුයි (නි)
ලංකාවේ මේ වගේ මදුරුවෝ බෝවෙන ජලාශ කොපමණ ඇද්ද? (නි)
ලංකාවේ මැලේරියා ඉවරයි කියපු එක ඇත්තද කියලා පරීක්ෂා කරන්න යන්න ඇති. (නි)
මැලේරිය නෙවෙයි ඩෙංගු නැතිද දන්නේ නෑ (අ)
මේ පුංචි කාර් සංස්කෘතිය වහාම වෙනස් වියයුතුයි. ත්රීරෝද හා මෝටර් සයිකල්වලට වඩා පුංචි කාර් අද පාරේ හිසරදයක් වෙලා. ඔරොත්තු නොදෙන වේගයකින්නේ මෙයාලා එළවන්නේ. (නි)
ඇළ ලගින් යනකොට මදුරුවෝ කැවද දන්නේ නැහැ . මේ අය සිර භාරයට ගන්නේ නැද්ද ? (අ)
අපෝ! ඔය ඇලේ මැලේරියාව නෙවි සීකා වෛයිරසයත් ඇති.
අපෝ නගරයේ තියෙන වළවල්වල හැටි නගර සභාවක් එහෙම නැතුවඇති ඒ පළාතේ (අ)
දැන් ඉතින් මැලේරියාවටත් බෙහෙත් විදින්න වෙයි (නි)
මේක තනි වාහන අනතුරක් වුණත්, මටනම් පෙනෙන්නේ රියදුරුට තම රථය පාලනය කරගැනීමට බැරිවීමෙන් වුණ අනතුරක් නෙමෙයි. මෙතන පැහැදිලිම වැරදිකාරයා මැලේරිය ඇළයි. මේ අැළ නොතිබුනා නම් මේ අනතුර වෙන්නේ නැති බව පැහැදිලියි. (නි)