අධික ආදායමක් වාර්තාවක් ඇති Free State of Jones ජුනි මස 24 වැනිදා සිට ඇමෙරිකාවේ තිරගත වීම ඇරඹුණු, දැනටමත් ඇ.ඩො. මිලියන 15කට අධික ආදායමක් වාර්තා කර තිබෙන සුපිරි යුදමය ශානරයේ චිත් 09 July 2016
ජොලි සීයා එක්ක ආදර ගීත කියන්න බැහැ අපේ රටේ ගායන තරු මැවීමේ ප්රයන්තය වෙනුවෙන් අපූර්ව දායකත්වයක් ඉසිලූ දෙරණ ඞී‍්‍රම් ස්ටාර් තරගාවලිය ආදරණීය මතක රැසක් එකතු කි 09 July 2016
මම උත්සහ කරනවා කට කතා නොහැදෙන්න ජීවත් වෙන්න නම? දුෂේනි මියුරංගි ගම? උපන් ගම මාතර. හැබැයි හැදුණේ කුරැණෑගල. දැන් පදිංචිය කොළඹ. ඉගෙන ගත්තේ? වයඹ රාජකීය 09 July 2016
‘චීන-ලංකා සබඳතාවෙන් වෙනත් රටකට ගැටළුවක් නෑ‘ ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සබඳතා අන් කිසිදු රටකට තර්ජනයක් හෝ බාධාවක් නොවන බව චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන්ග් යී මහතා අද (8) පැව 08 July 2016
දෙහිවල මුහුදට අලුත් ගල්වැටියක් ධීවරයන් ගණනාවකගේ මරණයට හේතු වු දෙහිවල ගල්කිස්ස මුහුදු තිරයේ ගල්පරය ඉවත් කිරිම හා අලූතෙන් ගල්වැටියක් ඉදි කිරිම ලබන ජනවාරි මාසයේ සි 08 July 2016
පළාත් ඡන්දයේ පෙත්සම් විභාගයෙන් විනිසුරුවරයෙක් ඉවතට ගාල්ල සහ මාතර පළාත් පාලන ආයතන වල මැතිවරණ පැවැත්වීමට නියෝග කරන ලෙස ඉල්ලා එම පළාත් පාලන ආයතන වල සභාපතිවරුන් සහ නියෝජ්‍ය සභාපතිවරුන් 08 July 2016
රුවින්ගෙන් ඉතාලි ගීතයක් ළඟදීම 'රිදම් ෆ්ලෑෂ්' සංගීත කණ්ඩායමේ නියාමක ගායන ශිල්පියෙකු ලෙස මීට වසර 10කට පෙර සංගීත ක්ෂේත්රයට එක්වූ රුවින් සඳපහන් මේ වනවිට ඉතාලියේ 08 July 2016
‘ටීඑන්ඒ ඇමෙරිකා ගිවිසුම හෙළි කරනු‘ ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පිහිටුවීමට නියමිත අධිකරණ යාන්ත්‍රණයේදී විදේශ විනිසුරුවන් සහභාගී කර ගැනීම ග 08 July 2016
"එදා වගේම අදත් ශිෂ්‍ය අරගල මර්දනය කරනවා" අන්තරේ කැඳවුම්කරු ලහිරු වීරසේකර අත්අඩංගුවට ගැනීමට හේතුව වී ඇත්තේ ජනතාවගේ අධ්‍යාපන හා සෞඛ්‍ය අයිතීන් වෙළඳ භාණ්ඩයක් වීමට එරෙහ 08 July 2016
ජනපති නිල නිවස පැත්තේ ඩෙංගු වැඩිවේ කොළඹ හතේ මහගමසේකර මාවත අවට ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් විශාල සංඛාවක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. ජනාධිපති නිල නිව 08 July 2016
ගුරු ඉල්ලීම් 84ක් : යෝජනා 14ක් ලංකා ගුරු සංගමයේ 59 වැනි නියෝජිත සම්මේලනය අද මඩකලපුව මහජන විද්‍යාලයයේ දී පැවැත්විණි. දිවයින්නේ සෑම ප්රදේශයක්ම නියෝජනය වන පරි 08 July 2016
‘ලංකාවේ ළමයින් 3000කට තවම පාසල් නෑ‘ පාලිත තෙවරප්පෙරුමගේ මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයයේ සිද්ධියෙන් පෙන්නුම් කරන්නේ පාසල් වලට ළමයින් ඇතුළත් කිරීමේ ක්‍රමවේදයේ ඇත 08 July 2016
ලෙඩ සුව කරන්නත් ඕනෑ : සල්ලි එළිපිට වැය කරන්නත් ඕනෑ පිළිකා,වකුගඩු වැනි බෝ නොවන රෝග වලින් පෙළෙන රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ඖෂධ, සීමා මායිම් නොමැතිව ලබාදෙන බව සෞඛ්‍ය ඇමැත 08 July 2016
නකල්ස් රක්ෂිතයේ සත්තු දඩයම් කළ හයකට ඇප නකල්ස් රක්ෂිතය ආශ්රිත වනජිවි පනත මගින් ආරක්ෂා කරන දුර්ලභ ඝනයේ මුවන්, මීමින්නන්, ඉත්තෑවන් ඇතුළු සතුන් දඩයම් කළ බව සැකපිට රිමාන්ඩ් 08 July 2016
සබරේ 17 කට පන්ති තහනම් : නවකවදය දීලා පළමු වසර සිසුන්ට නවකවදය දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාල සිසුන් 17 දෙනෙක් තාවකාලික පන්ති තහ 08 July 2016
ආදරණීය කතාවට නඩු : තහනම් ජවනිකා 10 ක් දුම්කොළ හා මද්‍යසාර පනත උල්ලංඝණය කරමින් දුම්කොළ හා මද්‍යසාර වෙළඳ ලකුණු ප්‍රදර්ශනය කළැයි කියන ආදරණිය කතාවක් චිත්‍රපට අධ්‍යක් 08 July 2016
වෛද්‍යවරයාගේ මළ සිරුර හෝටල් කාමරයෙන් ගම්පහ කිරිදිවිට හෝටල් කාමරයක තිබී වෛද්‍යවරයකුගේ මළ සිරුරක් සොයා ගත් බව පොලිසිය කියයි. එම කාමරයේ තිබි එන්නත් බෙහෙත් කුප්පි හ 08 July 2016
ස්වාධීන කොමිසමේ මාර නීති මේ රටේ එක්තරා සුප්‍රකට කොමිසමක කන්තෝරැවෙ වැඩ කරන අයට මාර නීතිරීති තොගයක් දාල කියල ආරංචියි. ඒ නීතිරීතිවල හැටියට කොමිසමේ කාටවත් ම 08 July 2016
මම පාඩම් වැඩවලට තමයි ප්‍රමුඛස්ථානය දෙන්නෙ තාරුණ්‍ය‘යේ සුන්දරත්වයත්, ලාලිත්‍යයත්, දඟකාරකමක් හිමිවූ ඇය ඉෂංකාද කොස්තාය. තාමත් පාසල් ශිෂ්‍යාවක වන ඇය නිරූපණයට මෙන්ම රංගනයට 08 July 2016
චීන විදේශ ඇමැති ලංකාවේ චීන විදේශ ඇමැති වැන්ග් යී ඇතුළු නව දෙනෙකුගෙන් යුතු ධුත පිරිස දෙදින නිල සංචාරයක් සඳහා අද (08) දිවයිනට පැමිණියේය. මේ වනවිට රජය 08 July 2016
නලින් බණ්ඩාරගෙන් එෆ්සීඅයිඩියට පැමිණිල්ලක් ශ්‍රී ලංකා නැව් සංස්ථාව මගින් 2014 වසරේදී වටිනාකමින් අඩු පැරණි නැව් දෙකක් එක් නැවක් ඩොලර් මිලියන 35 වැනි ඉහළ මුදලකට මිලට ගෙන රජයට මූ 08 July 2016
‘දේශීය වෛද්‍ය විද්‍යාව දියුණු කිරීම රජයේ අරමුණයි‘ බටහිර වෛද්‍ය විද්‍යාව කොතරම් දියුණු වී තිබුණත් ඒ වෛද්‍ය විද්‍යාව තුළ රෝගීන් නොයෙක් අන්දමේ ගැටලුවලට මුහුණ දෙනවා යැයි ජනපති මෛත 08 July 2016
‘වැට් රකුසාට වඩා ණය රකුසා විශාලයි‘ ‘වැට් රකුසාට වඩා ණය රකුසා විශාලයි වැට් රකුසා විනාශ කළ හැකියි. නමුත් ණය රකුසා පැටව් ගහමින් රටම ගොදුරු කරගන්නවා. එය පිළිකාවක් වගේ. පි 08 July 2016
අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට උසාවි නියෝග කඩ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අද (8) කොටුව උසාවියේ පැවැති නඩුවකට පැමිණි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ 08 July 2016
නිලාන්ගේ 'ලධාක්හි විස්මය' ලයනල්ඩ් වෙන්ටඩ්හිදී ඉන්දියාවේ ලධාක් යනු සුන්දර පරිසරයකි. මෙහි ඇති සුන්දරත්වය පිළිබඳව කියා පෑමට ඇත්තේ ගෙන හැර පාන ඡායාරූපයි. එමනිසා එහි සුන්දරත්වය 08 July 2016
සිසුන්ට උණ : සබරගමු සරසවිය වහයි මේ දිනවල පැතිරෙමින් පවතින උණ රෝගයක් හේතුවෙන් සබරගමුව සරසවිය ලබන 20 වැනි දා තෙක් වසා දැමීමට පියවර ගත් බව විශ්වවිද්‍යාල ආරංචි මාර්ග ස 08 July 2016
ඇමැතිගෙ පාඩම ගාල්ලෙ දෙවටෙදි අපේ සංස්කෘතිය භාර දෙවැනිය ඒ කියන්නෙ පාලිතතුමා කඩකාරයෙක් එක්ක වලියකට පැටලුණු එක ප්‍රසිද්ධ රහසක්.. උදේට කන්න කඩේට 08 July 2016
උතුරේ හතරකගේ කැනඩා ගමන නවතී ව්‍යාජ වීසා භාවිතා කරමින් තුර්කිය හරහා කැනඩාවට යාමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයෝ සිව් දෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නි 08 July 2016
රෝලර් කෝස්ටරේ යන අතරතුර විඳින්න රෝලර් කෝස්ටර් යනු ලංකාවට දැඩි පෙළඹවීමක් නැති වුවද ලෝකයට විනෝදස්වාදය යන ඛාණ්ඩය තුළදී විශාල උද්දීපනයක් සපයන්නකි. ස්මාට්ෆෝනයේ ඇති ද 08 July 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026