හොලිවුඩ් පුරයේ පෙම්වතුන්ගේ වෙන්වීම්වලින් පමණක් නොව, විවාහ ජීවිත දෙදරා යෑම්වලින්ද අඩුවක් නැත. 2017 වසරට මංගල සීනු හැඬවෙන පුවතක් ළඟදීම එකතු වීමට නියමිත බව සඳහන් වෙයි. මේ සුබ ආරංචිය රැගෙන එන්නේ හොලිවුඩ් සිනමාවේ කිරුළු දැරූ නළුවෙකු වන ඔහු ලියනාඩෝ ඩිකැප්රියෝ ගැනය. පෙම්වතියන් කිහිප දෙනකුටම වරින් වර ආදරය කළ මේ කඩවසම් නළුවා, ටික කාලයක් තනිකඩව කාලය ගත ගෙවූ අතර, ඔහුට මෑතකදී අලුත් පෙම්වතියක් මුණගැසුණි. ඇගේ නම නිනා අග්ඩාල්. ඩෙන්මාර්කයේ උපන් ඇය, මෝස්තර නිරූපිකාවක වන නිනා සමග ළඟදීම යුගදිවි ඇරඹීම ලෙනාඩෝගේ බලාපොරොත්තුව වී තිබේ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd