මේ වීඩියෝව සකසා ඇති ආකාරය දකින ඔබට එහි ක්වන්ටින් ටැරන්ටිනෝ අධ්‍යක්ෂකවරයාගේ සමරූපී ලක්ෂණ දැකිය හැකියි. ඇතැම් විට මෙය නිර්මාණය කළ පුද්ගලයා ඔහුගේ රසිකයෙකු විය හැකියි. LED බල්බවලින් බැටළුවන් සරසා සිදු කරන මෙම නිර්මාණය ඉතාමත් සිත්ගන්නා සුළු අතර මෙහි ඇත්තේ එය නිර්මාණය කරන ආකාරයයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd