IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


අත්දැකීම් ලබමින් ක්‍ෂේත්‍රය තුළ රැඳී සිටින්නට ආසයි

2016-11-11-ent-32

ලිහිනි දිලේකා විජේකෝන් නිරූපණ ක්‍ෂේත්‍රයට නවකයෙකු වුවද ඉතා සෙමින් ක්‍ෂේත්‍රය තුළ දිගු ගමනක් යෑමට සැරසෙන්නීය. ලිහිනිගේ ආගමනය සම්බන්ධයෙන් ‘සාරවිට’ අප සමග මෙලෙසින් අදහස් දැක්වූවාය.

 

ඔයාගේ නම කිව්වොත්?

2016-11-11-ent-33ලිහිනි දිලේකා විජේකෝන්

 

රැකියාවක් කරනවාද? නැත්නම් ගෙදරට වෙලා ඉන්නවාද?

රැකියාවක් කරනවා.

 

එතකොට නිරූපණය කරන්නේ?

ඒක විනෝදාංශය විදිහට තමයි කරන්නේ. ඒ ක්‍ෂේත්‍රයට මං ගොඩක් කැමතියි.

 

ගෙදරින් අකමැත්තක් නැද්ද?

ගෙදරින් මුලින්ම කැමති නැහැ. නමුත් දැන් අකමැත්තකුත් නැහැ. හැබැයි ගොඩක් කැමතිත් නැහැ.

 

ඔයාගේ නිරූපණය පැත්තෙන් බලාපොරොත්තුව මොකක්ද?

මං ඒක ආසාවට කරන දෙයක් ඒ ගැන ගොඩක් ඉගෙන ගන්න ආසයි. ඒ පිළිබඳව අත්දැකීම් ගන්න ඕනේ. මොකද මට මේ ක්‍ෂේත්‍රය ගැන ලොකු දැනීමමක් නැහැ. ඒ පිළිබඳව හදාරන්න ඕනේ.

 

එතකොට වෘත්තීය විදිහට කරන්නේ මොකක්ද?

මම පෞද්ගලික ස්ථානයක රැකියාවක් කරනවා.

 

නිරූපණයට රැකියාව බාධාවක් නැද්ද?

නැහැ. මං ගොඩක් වෙලාවට මගේ විවේක කාලය තමයි ඒකට යොදා ගන්නේ.

 

නිරූපණය ගැන ඉගෙන ගන්නවාද?

ඔව්, මං නික් ජයමහ සර්ගේ ක්ලාස් යනවා. සර්ව මට හඳුන ගන්න ලැබුණේ ෂේඩ් මිරර් ආයතනයෙන්.

 

ඉදිරි කටයුතු?

ප්‍රධානම දේ රැකියාව මං හෝටෙල් මැනේජ්මන්ට් ඉගෙන ගන්නවා. ඒ වැඩ කරන ගමන් නිරූපණය ගැන ඉගෙන ගෙන ෆොටො ෂූට් වැඩවගයක් තියෙනවා. ඒ වැඩ සඳහාත් සම්බන්ධ වෙන්න ඉන්නවා.

 

කවුරු හරි මතක් කරන්න පිරිසක් ඉන්නවාද?

ඔව් ගොඩක් අය ඉන්නවා. අම්මා තාත්තා මගේ අක්කි මල්ලි එයාලා ගොඩක් මට උදවු කරනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ අයියා කෙනෙක්ව. එයා මල්ශාන් ෆෝන්සේකා ගාමිත්, මගේ හොඳම යාලුවා මධුෂානි එයාලා මෙතනට එන්න මට ගොඩක් උදවු කළා. ඒ වගේම ශේඩ් මිර්ර් ආයතනය. Mr. ජනරන්ජන ඇතුළු මට අද වෙනකන් මට උදවු කරපු යාළුවෝ හැමෝටම ස්තූති කරන්න ඕනේ. ඒ වගේම මේ වෙනකන් මගේ ෆොටෝස් කරපු හැම ඡායාරූප ශිල්පියෙකුටම ස්තූති කරනවා.

 

සටහන - ඩිලාන් ක්‍රිෂාන්ත/ඡායාරූප - දිෂ්ණ ධර්මරත්න

Makeup - Indika Bridal (0773237544)

 

2016-11-11-ent-31
2016-11-11-ent-30
2016-11-11-ent-29
2016-11-11-ent-28
2016-11-11-ent-27
2016-11-11-ent-26
2016-11-11-ent-25
2016-11-11-ent-24
2016-11-11-ent-23
2016-11-11-ent-22
2016-11-11-ent-21
2016-11-11-ent-20
2016-11-11-ent-18
2016-11-11-ent-17
2016-11-11-ent-16



අදහස් (0)

අත්දැකීම් ලබමින් ක්‍ෂේත්‍රය තුළ රැඳී සිටින්නට ආසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 434 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site