හම්බන්තොට තරුණයා සොයා ගනී ? හම්බන්තොට බඳගිරියේ දී පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අතුරුදන්වූ බව කියන තරුණයා පළාතේ පන්සලකින් සොයා ගැනීමට පොලිසියේ විශේෂ කණ්ඩායමක් 15 September 2016
මේ හොඳම මිනිසායි ඔබ කිසිදින ආශ්‍රය කර නැති, ඔබ හා කතා කර නැති, ඔබ දැක නැති එහෙත් ඔබට දුරකථනයෙන් පළමුවරට අමතන පුද්ගලයෙකුට ඔබ උදවු කරනවාද? මේ එවැනි මිනි 15 September 2016
හිටපු ජේඑම්ඕගේ ඇප ඉල්ලීම විසිවෙයි රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථාන ගත විම සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනිම වළක්වන ලෙස ඉල්ලා හිටපු ප්‍රධාන 15 September 2016
‘හැම වෘත්තියක්ම එක සමානයි‘ වෘත්තීය ගැටලු විසඳීමට, වෘත්තීය අයිතිවාසිකම් ලබාදීමට හා බදු ගෙවන ජනතාවට උපරිම සේවාවක් නොකඩවා සැලසීමට රජය ප්‍රමුඛත්වය දෙන බව අගමැ 15 September 2016
හිටපු ඇමැති මහින්දානන්ද රිමාන්ඩ් කොළඹ කුරුඳුවත්තේ සුඛෝපභෝගී නිවසක් රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයකට මිලට ගත්තැයි හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මුදල් 15 September 2016
එළඹෙන වසරේ ප්‍රසංගයක් සමගින් මගේ ගීත ඇල්බමය එළිදකිනවා "ගගන සරන්නට" ගීතයෙන් රසික ජනාදරයට පත් රූනි මේ වනවිට විවිධ ශෛලියේ ගීතවලින් රසික හදවත් ආකර්ෂණය කරගෙන තිබේ. ඔහුගේ නවතම ගීතයේ වී 15 September 2016
‘පුංචි සභාවට සියුමැලි දෑත් වැඩියෙන්’ පළාත් සභාවට 25% ක කාන්තා නියෝජනයක් හඳුන්වාදෙන බව පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා පවසයි. කාන්තාවන් දේශ 15 September 2016
ඉරාන කත කෝටියක රට සල්ලි හා රන් බඩු සමග කටුනායක හිරවෙයි කටාර් රාජ්‍යයේ දෝහා නගරයට යෑමට පැමිණි ඉරාන කතක ළඟ තිබී රුපියල් එක්කෝටි දස ලක්ෂයක රට සල්ලි ද රුපියල් ලක්ෂ 15ක රන්බඩු ද සොයාගත් රේගුව 15 September 2016
පුත්තලමටත් නියඟ : වතුර සොයා ගිහින් කිඹුලා ළිඳේ පුත්තලම හා අවට වැව් අමුණු රැසක ජලය හි දී ඇත. 17 කණුව - රඹෑව ප්‍රදේශයේ මෙලෙස ජලය සිඳී ගිය වැවක සිටි හැළ කිඹුලකු දිය සොයමින් ගොස් 15 September 2016
පාරක් ඉල්ලා පාරක් වහති ගමේ පාර හදා නොදුන්නැයි බලංගොඩ ඇල්ලෙපොළ ගැමියෝ පිරිසක් බදුල්ල - කොළඹ මාර්ගය ඇල්ලේපොළ සරස්වතී හන්දියෙන් හරස්කර උද්ඝෝෂණයක් ඇරඹූහ. 15 September 2016
සුපිරි පාරේ ගිය බර ගණනක් රෝහලේ දක්ෂීණ අධිවේගී මාර්ගයේ නවතා තිබු ලොරියක් හා මාතර යමින් සිටි මගීන් පිරිසක් යමින් සිටි බසයක් හැපී කාන්තාවන් 14 දෙනෙක් ඇතුළු 26 ක් තුවාල 15 September 2016
නාමල්ට නඩු දාන්න අල්ලස් කොමිසමට අවසර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ගොනු කළ පෙත්සම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මුලික විරෝ 15 September 2016
නාවුල අපූරු පාසලක් : ගුරුවරුන් හතරයි : සිසුන් හයයි මාතලේ නාවුල දෙමද ඔය ප්‍රාථමික පාසලේ පන්ති තුනකි. පළමුවැනි ශ්‍රේණියේ එක් සිසුවෙක් ද තුන්වැනි ශ්‍රේණියේ එක් සිසුවෙක් ද පස්වැනි ශ් 15 September 2016
අධිකරණ භූමියේදී අල්ලස් ගත්තැයි හතරක් රිමාන්ඩ් පොලිතින් ඇසුරුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හිමිකරුවකුගෙන් මහර අධිකරණ භූමියේදී රුපියල් එක් ලක්ෂ විසිපන්දහසක අල්ලසක් ගත් බව කියන ග 15 September 2016
සොනක්ෂි හැලෙන ලකුණු ඉදිරියේදී රූපගත කිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිත අර්බාස් ඛාන්ගේ "ඩබාන්ග්" තුන්වැනි චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට මේ වන 15 September 2016
‘දොස්තර වර්ජනය ඉසුරුපාය ළඟ බෑ‘ වෛද්‍යවරුන්ගේ දරුවන් රජයේ පාසල්වලට ඇතුළත් කරගැනීමේදී සිදුවෙතියි කියන අසාධාරණයට එරෙහිව ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපි 15 September 2016
ගිටාර් සංධ්වනිය ගිටාරයක ශබ්දයට බොහෝ දෙනා ලොල් සේම එයින් මවන සංගීතයෙන් වෙනස් රසවින්දනයක් ඇති කරන්නට පුළුවන්කම තිබෙනවා. මේ එලෙස ක්‍රියාත්මක වන ගිට 15 September 2016
ටී.එම්.ජයරත්න - උදය ශ්‍රී : එක වගේ දෙන්නෙක් "අපි මේ ක්ෂේත්රයට පිවිසුණේ බිය සහ සතුට එක්ක" ටී.එම්.ජයරත්න "තමන්ගෙ වැඩේ කරලා ආවම හරියි කියන තැන අද ඉන්න 15 September 2016
මහින්දානන්ද අත්අඩංගුවට හිටපු ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ රහස් පොලිසියෙන් අද (15) අත්අඩංගුවට ගත් බව රහස් පොලිස් ආරංචි කියයි. කොළඹ, කින්සි පාරේ ඉද 15 September 2016
හොරෙන් ඉන්දියාවට යන්න ගිහින් අහුවෙයි කොටි සංවිධානයේ සාමාජිකයකු බව කියන උතුරේ 41 හැවිරිදි අරූල් ජයරත්තිනම් හෙවත් රාජන් ඉන්දියාවට හොරෙන් ඇතුළුවන්නට තැත් කරද්දී ඉන්දියා 15 September 2016
පොලිස් පොතෙන් කොළඹ නුවර මාර්ගයේ කිරිබත්කුඹුර දේවධර්ම ශාස්ත්‍රාලය අසල කහ ඉර මතින් ගමන් ගත් අයකු සුඛෝපබෝගී මෝටර් රථයක ගැටී මියගිය බව 15 September 2016
හොර පොලිස්පති යළි රිමාන්ඩ් පූජිත් ජයසුන්දර පොලිස්පතිගේ ෆේස්බුක් පිටුවට ආකාරයට ව්‍යාජ ෆේස්බුක් පිටුවක් සකසා පොලිස්පති ලෙස අන්තර්ජාලයේ පෙනී සිටිමින් ගැහ 15 September 2016
සූරියවැව ගැටුමක් : දෙකක් මරුට සූරියවැව ගැටුමකින් නාවික හමුදාවේ කාර්මික ඉංජිනේරුවරයෙකු බව කියන පුද්ගලයෙකු සහ තවත් අයෙකු කපා කොටා මරාදමා ඇතැයි පොලිස් මාධ්&zw 15 September 2016
මගමරුවා උතුරටත් පනී : හතරක් මරුට කිලිනොච්චියේ පෙලෙයිහිදී බස් රථයක් හා වෑන් රියක් ගැටී හතර දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 15 September 2016
මේරියන්ස්ට 28 යි මේරියන්ස් සංගීත කණ්ඩායම මෙරටට බිහි වී වසර 28ක් බැවින් ඔවුන් විසින් පසුගියදා සිය උපන්දිනය සමරනු ලැබීය. ඒ සඳහා ආගමික කටයුතු සිදුකරනු 15 September 2016
දැරීමේ ශක්තිය මේ වීඩියෝවේ සිටින තරුණයා කඳු නගින්නට පුහුණුවන්නෙකු ලෙස ඔබට පෙනෙන්නට පුළුවන්. ඔහුගේ පුහුණුවේ අපහසුතාව ගැන දැනගන්නට නම් ඔබ එය නැරඹි 15 September 2016
කෝප් එකට නොඑන හේතුව කෝප් සභාව කියන්නෙ කවුන්සිලේ තියන බලවත්ම සභාවක්. ආණ්ඩුවෙ ව්‍යාපාරවල ගුණ අගුණ වගේම ලාභ අලාභ සොයන්නෙත් මේ සභාවෙන්ම තමයි. මේ දවස්ව 15 September 2016
උලකුඩය දේවිය නැතිනම් තොටගමුවේ රාහුල කියල කෙනෙක් නෑ උපුල් ශාන්ත සන්නස්ගල විසින් රචනා කරන ලද පැරණි කතාවක් වන "ලලනායනය" සහ ආරතී දේවී මොහාන්දාස් සමග ලියූ නවකතාවක් වන "කොළපාට ඇස්&qu 15 September 2016
රාධිකා 'ෆර්චෙට්' දර්ශන තහනමට ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු අජේ දේව්ගන්ගේ නිෂ්පාදනයක වන "ෆර්චෙට්" චිත්‍රපටය එළැඹෙන සැප්තැම්බර් 23 වැනිදා බොලිවුඩ්හි ප්‍ර 15 September 2016
මැතිවරණ කොමිසමෙන් අලුත් වැඩක් අදට (15) යෙදී තිබෙන ජාත්‍යන්තර ප්රජාතන්ත්රවාදී දිනයට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව “සර්වඡන ඡන්ද බලය පිළිබඳ අනාගත පුර 15 September 2016
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026