හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි ටිරාන් අලස් මහතා අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබූ ප‍්‍රතිශෝධන පෙත්සම ඉල්ලා අස්කර ගැනීම සම්බන්ධයෙන් නීතිපතිවරයා අද (27) සිය විරෝධය දැක්වීය.
රජයේ මුදල් රුපියල් මිලියන 240ක් සාපරාධි සාවධ්‍ය පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ටිරාන් අලස් මහතා කරුණු වසන් කරමින් ඇප ලබා ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කොදාගොඩ මහතා අධිකරණයට දැන්වීය.
මෙම පෙත්සම එච්.සී.ජේ.මඩවල සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටට වැඩක් කරපු, ළමයින් හොඳ මඟට ගෙනඒම සඳහා ඔවදන් දුන් රටම පිළිගත් කෙනෙකුගේ පවුලක කෙනෙක් මේ වගේ වංචා වලට යොමුවුණේ කොහොමද? (නි)
මිලියන ගණනාවකට විදලා පරම්පරා 10 කට ඉදිරියට සැපදීලා හිරේ ඉන්න තියනවා නම් මොනතරම් ෂෝක්ද අයියෝ! (නි)
පිය මඟ ගිය දරුවෝ සේම නොමඟ ගිය දරුවොත් ඉතිහාසේ ඉඳලා තියෙනවනේ. වැරදිකාරයන්ට උපරිම දඬුවම් දෙන්න ඕනෑ. (නි)
මුදල් ඉපයීම මුඛ්‍ය පරමාර්ථය වූ විට රටට වැඩක් කළ බව පෙනුනත් ළමයින් හොඳ මඟට ගෙනඑන බව පෙනුනත් අවසාන ප්‍රතිපලය කාටත් අනර්ථයක්මයි (නි)