ඉකුත් 19 වැනි දා කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගත් සරසවි සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලා කැළණි සරසවි සිසුහු අද (27) කොළඹ - නුවර පාර ඉදිරිපිට දී උද්ඝෝෂණයක් ඇරඹුහ.
ඉකුත් 19 වැනි දා කොල්ලුපිටියේ දී අත්අඩංගුවට ගත් සරසවි සිසුන් නිදහස් කරන ලෙස ඉල්ලා කැළණි සරසවි සිසුහු අද (27) කොළඹ - නුවර පාර ඉදිරිපිට දී උද්ඝෝෂණයක් ඇරඹුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම කාලය කාදමන්නන් ටිකක්. (නි)
පෙනුමෙන් නම් රස්තියාදුකාර පිරිසක්. පුද්ගලික විශ්ව විද්‍යාල වලට යන ළමයි සහ මොවුන්ව එකට තිබ්බහම අහසට පොළව වගේ (නි)
මෙයාලා ගැන කතාකරලා වැඩක් නැහැ (නි)
මේ ළමයින් දෙමව්පියන්ටවත් කීකරු නැතුව ඇති. අපි වැඩිහිටියන්ටත් වැඩිය ඔක්කොම දන්නා උගත්තු කියන අධිමානසිකත්වයෙන් ඉන්න කොට්ඨාශයක්නේ! (නි)
නිදහස් අධ්‍යාපනය රකින්න කියලා උද්ඝෝෂණ කරන මේ ළමයින්ගෙන් බොහොමයක් ගෙවල්වලට ගිහින් පුද්ගලිකව උගන්වනවා උසස්පෙළ කරන ළමයින්ට. මොන ආණ්ඩුවට වුණත් විරුද්ධව මේ මෝඩ ළමයින් උසිගන්වන බලවේග මේ රටේ තියෙනවා. (නි)
සෙනවි මහත්තයා දන්නවද දන්නේ නැහැ ලංකාවේ නීතිය කියලා දෙයක් නැහැ කියලා. තිබුනත් ආණ්ඩුවට දක්වන පක්ෂපාතිත්වය මත ඒ නීතිය වෙනස්වන බව. (නි)
මෙතන අදහස් දක්වා තියන මහා ලොකු සමාජ විශ්ලේෂකයෝ ටික කවදාවත් මිනිහෙක්ගේ අයිතිවාසිකමක් වෙනුවෙන්, බලයේ ඉන්න පාලකයෝ කරන හොර මැරකම් වලට විරුද්ධව ප්‍රායෝගිකව ක්‍රියා කරලා තියනවාද දන්නේ නම් නැහැ. සමාජයක උන්නතිය තියෙන්නේ කටින් බතල කොළ හිටවන ඔබ වගේ අයගෙන් නොවේ, තියෙන පිළිකුල්සහගත ක්‍රමය වෙනස් කරන්න උත්සාහ කරන අය නිසා කියලා මතක තබාගන්න. (නි)
ඕගොල්ලන්ට වෙනම නීතියක් ඕනෑද? අහිංසක දුප්පත් මිනිසුන්ගෙ බදු සල්ලි නාස්තිකරන, සාමාන්‍ය මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයටත් කරදර කරන මොවුන්ට නීතිය ක්‍රියාත්මක වෙනවා හොඳටම මදි. (නි)
ඉහතින් අදහස් දැක්වූ අයන් කී දෙනෙක් විශ්ව විද්‍යාල වල ඉගෙනගෙන තියනවද? (නි)
ලංකාවේ තරන් කාලය කාදමන මිනිස්සු වෙන කොහෙවත් නැතුව ඇති. අනේ අම්මපා! (නි)
ඔය මධ්‍ය මහා විද්‍යාල ඇතිකරපු එකේ ප්‍රතිඵල තමා (නි)
මේකෙ අදහස් දාලා තියෙන අය වැස්සකටවත් ලංකාවෙ රජයේ විශ්ව විද්‍යාලයකට ගිහින් නැති බව නම් පේනවා. (නි)
ඔය හරියේ කොණ්ඩ කපන බාබර් වරුන්ගේ හිඟයක් තියෙනවාද?ඉන්න අය දිහා බැලුවාම පේන්නේ නම් එහෙම. (බ)
බමුණුආරච්චි, අද ලෝකයේ බොහෝ රටවල බලවත් පුද්ගලික විශ්ව විද්‍යාල. බලන්න දුප්පත් බංගලාදේශයත් අපිට වඩා දියුණුයි. ලංකාවේ කීදෙනෙක් එහෙ ඉගෙනගන්නවද. ලංකාවේ නිදහස් අධ්‍යාපනය නිසා නිකරුනේ පාරවල් වලට කාලය කාදමනවා. ප්‍රමිතියකින් යුතු පුද්ගලික විශ්ව විද්‍යාල ලංකාවට ඉතාම අවශ්‍යයි. උසස් පෙළින් සමත් වන කැම්පස් යන්න බැරි අතිරික්තයකට අද ලංකාවේ ඇති තැන කුමක්ද. (නි)
මෙහෙමත් මෝඩයෝ රැලක්? (නි)
මොවුන්ට නම් පිස්සු, ඉගෙනගෙන වැඩිවෙලද කොහෙද (නි)
මේ මෝඩයෝ දන්නේ නැහැ නීතිය කියලා දෙයක් තියෙනවා කියලා. ඔක්කොම හිරේ දාන්න තියෙන්නේ. (නි)
ඉස්සර නම් සරසවි සිසුන් කිව්වාම ඉහළ උගත්කමක් තියන සමාජය ගැන දැනීමක් තිබුන තරුණ තරුණියෝ ලෙසටයි සැළකුවේ. අඩුම තරමින් රිමාන්ඩ් කරපු කෙනෙක්ව නිදහස් කරගන්නේ කොහොමද කියලාවත් නොදන්නා මෙවැන්නන් සමාජයට සහ රටට පිළිලයක්. (නි)